44‼️

4.2K 776 1.3K
                                    

ඩෝලරේ...ඩෝලරෙ...ඩෝලරෙ....ඩෝලා....

මමත් ධීරුත් උන්නෙ එක තැන......මනෝහාරි වගේම රංගනි හරි හරියට ඩෝලරෙ නටනකොට මං බලාගන කාටත් නොපෙනෙන්න සංධීර් වගේම යෙවීන් ඉදගන ඉන්නවා........

මහ එකී අප්පුඩි ගහනවා........මුඩුක්කු දෙවගන නටන දිහා බලාගන කිකිලියො ඔක්කොම කෙකර බානකොට රංගනී විතරක් මූනෙ කිසි හිනාවක් නැතුව මාත් එක්ක ඇස්වලින් ගනුදෙනු කරන්න ගත්තා........

අරකි නටනවා..... නටනවට වඩා කරන්නෙ රංගනිවය තල්ලු කරන එක වගේම ඒකිගෙ ආධිපත්‍යය පතුරවන්න හදන එක වෙනකොට ඒකිගෙ සිල්ලර නාට්‍යම් ගානකට වත් ගත්තෙ නැති රංගනියා සින්දුවෙ විදිහට  නටනවා....

පහන්  ඇවිලෙනවා.........

කපුරු තෙල් සුවද හතර දිග්බාගෙම අයිතිකරගත්තට මොකද කාටවත් අයිති නොවුන හීන් සාම්බ්‍රානි සුවද කපුරු තෙලෙ සුවද පොඩි පට්ටම් කරන් නැගිටිනකොට මං බලාගන අම්මගෙ කාමරෙ දොරවල් හෙලවෙනවා.........මෙච්චර වෙලාම ධීර් ගාව ඉදන් උන්න මං කොලු පැටියවත් වඩාගන නැගිට්ටා....

තමුසෙ කොහෙද යන්න යන්නෙ...

ඔතනට වඩා හොද නාට්‍යම් ටිකක් තිරෙන් පිටිපස්සෙ පෙන්නන යන්නෙ..........ඔහොම  ඉන්නවා...මොකද තව ටිකෙන් ගප්පියා ආවම තමුසෙව හොයන්නෙ එන්නෙ.....

මං හිනා උනා...මං බලාගන ධීර්ගෙ ඇහිබැම එකට ඇකිලෙනවා.......ගප්පියා ආවම මගෙ තැන දියන් කිව්වා විතරයි මිනිහා අතට වෙලා සැපට නිදාගන උන්න පුංචි එකා දිහා බලාගන ඉදලා කටකොනින් හිනා වෙලා මගෙ දිහා බැලුවා....

තමුසෙ ඔය හදන්නෙ මට ආරාධනාවක් කරන්නද......ම්ම්ම් තමුසෙ එහෙන් පෙන්නනකොට මං මෙහෙන් පෙන්නන...

ම්ම්ම්...ආමා........තමුසෙයි මායි එක පැත්තෙනෙ ...කාදල් කතා ඉල්ලෙ උනාට..අමතක කරන්ඩ එපා...ලමයිට අප්පා ඕන සරි.....අනික තව දෙයක්....

සොල්ල...

මගෙ ලෝයර් කිව්වා....තමුසෙගෙයි මගෙයි මේ  සුරුට්ටු ඉරිල්ල ඒ තරම් හොද දෙයක් නෙවෙ කියලා....

ඇත්තට....තමුසෙට මෙච්චර කල් මම කියන එක කනට ගන්න බැරි උනාට බිත්තර කාරයා ආවා විතරයි මෙච්චර කල් උරෝපු සුරුට්ටුව හොද නැති උනාද.......මුරුගා..මුරුගා.....තමුසෙට කොහොමත් ඔය වහන්ගතෙ බොන්ඩ දෙන්නෙ නෑ තමයි මං  .....හැබැයි මට උඹගෙ මේ කීකරු කම අල්ලන්නෙ නෑ සරි ..........

🔱SINGAM🔱Where stories live. Discover now