08🎶

4.7K 879 891
                                    

ධීර් බලන් ඉන්නවා...රවනවා......ඒ විතරක් නෙවෙ මට තත්පරයක් දෙන්නම් කිව්වා වැරදි හදා ගන්න කියලා ....මගෙ වැරදි හදන්ඩ කලින් වටෙ නොයා ඉදුකො දෙමලො කියලා  මගෙ බෙලි කටු මල්ල හොලවන්නත් හිතුනා...ඒත් මං  වාසු මහත්තයා ගාව රගපු රැගිල්ලට මගෙ අහිංසක කම එක්ක බලනකොට හාවා මොන පකෙක්ද හිතුනා....

ඒ තරම් අහිංසකයි...

මට උනෙ මහ බලුම වැඩක්.....තනිකරම නායි වැඩක්..........වාසු ගාව සංවේදි වෙවි උන්න  මගෙයි එයාගෙයි මැදට ධීර් පැන්නෙ හනුමා වගේ...අර ඉමෝශනල් ෆීලින්ග්ස් කුඩෙ කුඩු....

ඒක නිකන් හරියට චාමර වීරසිංහ  කූඩුවෙ ගංවතුරෙ ගියා පැටව් එක්කම කියලා කියනකොට මැදින් ශා එෆ් එකෙ උන් ශා....ගාලා කෑ ගහනව වගෙ වැඩක්..

ධීර්ව දැක්කත් හරි එයගෙ බාසාවෙන්ම මට බෙලි කටුමල්ලක් ආරූඪ උනා...

ඩිලීට් කරනවා ඉතින්....තමුසෙට මූ ඉස්සරහා ලැජ්ජා වෙන්න ඕන කමක් නැති නම් අප්පගෙ හොර බෑනව අයින් කරනවා..තමුසෙට හරි ආස ඇතිනෙ තමුසෙගෙ අප්පට කොහෙවත් යන තබ්ලා කාරයෙක්ව බෑනා කරවන්න ම්ම්ම්.....ඩිලීට් කරපන්...උඹට පේනවනෙ මගෙ ඉනෙ තියෙන්නෙ මොකක්ද කියලා ...ලව පටන් ගන්න කලින් මං උඹ ඉස්සරහම මූව මුරුගා ගාවට යවන්නද ...

තමුසෙ  මහ හැලි දෙමලෙක් ධීර් ....ඇයි තමුසෙගෙ වට බඩුවව තනියෙන් දාලා මෙතනට ආවෙ මං වාසු මහත්තයා එක්ක පැනලා යයි කියලා බය හිතුනද තමුසෙට ......?ඇරත් තමුසෙගෙ ගප්පියගෙ ඇගිල්ලට තමුසෙ මංචාඩි කීයක රත්තරන් ගුලියක්ද ඒ එබුවෙ......

තමුසෙගෙ ප්‍රශ්නවලට මන් ගෙදර ගිහින් උත්තර දෙන්නම්...මට මීට වඩා මුනු මුනු ගාන්ඩ බෑ අයිසෙ...තමුසෙගෙ නම්බර් එක පාට්ටි ගාව තියනවා....

ඉතින් තමුසෙගෙ පාට්ටි වට්සැප් ඉන්නවද ...නහින්නෙ මොකද

ඩේ පාවි........පාට්ටිගෙ ඉන්ස්ටා එකෙ මට වඩා ෆලෝවර්ස්ලා ඉන්නවා....ඕක ඩිලීට් කරනවා අයිසෙ....තව කීයක් දෙනා දකීද

ඇයි ඕයි තමුසෙ මගෙ ඉවසීම පන්නවන්න යන්නෙ...මං ආස නෑ මන්සඳ තමුසෙ ගාව මගෙ කිසිම තෙතමනයක් නැති රූපෙ එලියට ගන්න....හැබැයි තමුසෙ හදන්නෙත් ඒක එලියට ගන්න....තමුසෙ හදන්නෙ මං ලව්වා තමුසෙව දෙකට ඉරලා එක කොටසක් මට දීලා අනික අරූට දෙන්නද.....

🔱SINGAM🔱Where stories live. Discover now