42‼️

4.6K 788 2K
                                    

ගොම කොල පාටට අමු ලේ පාට................

ගෑනු ටික සුදුමැලි වෙලා ගියා...සුදු මැලි උනා කියන්නෙ අඩක් ගෑනියෙක් අඩක් පිරිමියෙක් වගේ ඉදන් සාරියෙ ලස්සන පෙන්නන්න අර යාර හය ඇගේ ඔතාගන මායන් වෙන සාරි කාරයව සාරි ගොඩ උඩ වැටුනා.........

කුඩම්මා නෙවෙ ඇස් පිල්ලමක් ගැහුවෙ.......අනිත් උන්ගෙ මූනවල් වල ඉරියව්ව කෙසේ වෙතත් කුඩම්මා නෙවෙ අඩුම ගානෙ බය උනේ........මීනේශ්වරි ඒකිගෙ අතේ තිබුන බිස්කට් පාට සාරියට රතුපාට ගැලපෙනවද බලන්න කෙරුවෙත් ලේලිගෙ ගාව තිබුන අමු ලේ හැලුන සාරියට අතෙ තිබුන සාරිය ලන්කරලා බලපු එක වෙනකොට උන් දෙන්නම මේ මානි ගාව උද්දච්ච කම පෙන්නන්න ගත්තා....

යෙන්න පාට්ටි......ඒ පාටට සෙට් නෑ වගේද ....

ඉල්ලෙ කුට්ටි.....යේක...රක්ථම් වල පාට වෙඩී වගේ............

ම්න්....ආමා......රක්ථම් වල පාට වැඩි වෙනකොට තමයි කැපිලා පේන්නෙ.....බොසා.......පාට්ටිටට වෙන එකක් පෙන්නුවා නම්......

දෙමල කිකිලි උන්නෙ වෙස් මූනක් දාගන.....මං දන්නවා....මුන් දෙන්නා මේ රෑ එලිවෙනකම්ම මාවත් ධීර්වත් නැති බන්ගස්තාන කරන්න ප්ලෑන් ගහන්න ඇති......

මීනේශ්වරි ....මීනේශ්වරි ......මීනේශ්වරි චන්ද්‍රවර්ම ඇත්තටම උඹ දන්න පුන්ඩයක් නෑ බන්...උඹ මේ අවුරුදු ගානටම කෙරුවෙ එක දෙයයි.........උඹ මේ අවුරුදු ගානටම කෙරුවෙ මගෙ මිනිහව උකුලෙ තියාගන නලවපු එක.....ඒකත් උඹගෙ උවමනාවටම නෙවෙ.....උඹ මෙච්චර කල් කෙරුවෙ  මුඩුක්කු වෙසගනගෙ ඕඩර් එක පිලිපැදපු එක.......

ඒකට එකම හේතුවයි  තිබුනෙ...උබ දන්නවා...උඹ ඒකිට පක්ශ වෙනතාක්....උඹට හුස්මගන්න පින් තියනවා කියන්න...හැබැයි....උඹ එකිට තියන පක්ශපාතීත්වය අහෝසි වෙනවා කියන්නෙ..........

මං ඉතින් ඒ ගැන කතා කරන්න ඕන නෑ......මොකද උඹටත්  ..ඒකිටත් තියෙන්නෙ එකම ආසාවයි.......සල්ලි තන්හාව....බල තන්හාව...මොකද උඹලා දෙන්නගෙම ෆැමිලි බැක්ගෘව්න්ඩ් එක එකයි...........දුප්පත්....ෆාතිමා මීනේශ්වරි ගෙ අම්මා අප්පට ළමයි උන්නා පඩිපෙල් තරම්.....කොටින්ම මිනේශ්වරීට මහ එකාව හම්බෙන්න ඉන්නකොට උන්ගෙ අම්මටත් ළමයෙක් හම්බෙන්න උන්නා...

🔱SINGAM🔱Where stories live. Discover now