38‼️

4.3K 832 1.6K
                                    

මං මගෙ යටි තොල යන්තමට වගේ හපාගත්තා   .....ධීර් මගෙ කන් පෙත්තකට මුමුනපු මගෙ උපන් නමත් එක්කම සියුම් හිරියක් වොට් ගානක් බර කරන්ට් එකක් වෙලා සර්වාංගෙ පුරාවටම යනවත් එක්කම මං මගෙ යටි තොලෙන් අංශුවක් උනත් ලේ කැටිත්තක් ගැහෙන්න තරමට හපාගත්තා.....

මං හිතන්නෙ මගෙ මිනිහා කරන්නෙ සාතන් එක්ක ප්ලේන්ටියක් ගහනවා වගෙ වැඩක්.....ම්ම්ම්...ම්ම්ම්...........

තමුසෙටයි මටයි දෙයක් කතා කරගන්න තියනවා මානි ...උඩට යනවා....

මුලු චන්ද්‍රවර්ම නඩේම උන්නෙ යන එනමන් නැතුව...මං හිතන්නෙ කාටත් බන්සාල් පැටව් දෙන්නා එනවට ඒ තරම් සතුටක් නෑ වගෙ...ඒ උනාට එහෙම කියලා බෑනෙ....නේ...මෙච්චර කල් අපි හැමෝම නැටුවෙ තොපෙ පදේට නම්....යෙන්න අද ඉදන් අපෙ පදේට තොපිට නටන්න බැරි ම්ම්ම්....

සරි....එන්නම්....හැබැයි ඊට කලින් තමුසෙ දෙයක් කරන්න ඕන.....

කියනවා මොකක්ද.....

හෙට මුලු මන්දිරෙ ම සරසවන්න ඕනෙ...මගෙ ගානෙ මං මුන්ට සාරි අරන් දෙන්නම්....ගාන ප්‍රශනයක් නෑ.........උන් කෝටියක සාරියක් ගත්තා උනත් අවුලක් නෑ  ..මානි ගාව සල්ලි හෑව්..........තමුසෙට අපෙ ළමයි වෙනුවෙන් මේක සුලු දෙයක් නේ....

අපෙ ළමයි.........අපෙ....ල...ම....යි....තමුසෙ එ පාර ලමයිවත් උස්සනවද ....ම්ම්ම්.........
එහෙම නැත්තන්.....උඹ මට හොරාවට ගෑනියෙක් එක්ක ගියාද    ..කියපන්....පෙති ගහලා මං උඹව අච්චාරු කරනවා......

ඩේ  ....පාවි....චැහ්.........යෙන්න ඩා..නායි කතා කියනවා....මට ගෑනියෙක් උන්නා නම් මං ගෑනි එක්ක ඉන්නවා මිසක් මේ දෙමල හැතිකරෙ අස්සෙ මායන් වෙන්නෙ නෑ ඕයි.... තමුසෙට මං ඔක්කොටම හේතු උඩට ගියහම දෙන්නම්.....කිව්ව දේ කරපන් අඩෙ.....ලූස

...........................

ධීර් මැරෙන්ඩ හදනවා........රොම්බ සන්තෝශම් ගගා උන්න මිනිහගෙ අප්පා කම එක තත්පරෙන් ගැලවිලා යන්න හේතුවක් ඔලුවට ඇවිදින් තියනක්ට චන්ද්‍රවර්ම ලාට හෙන පිට හෙන ගැහුවත් වැඩක් නෑ මිනිහට ඕනෙ ලමයි කොහෙන් පාත් උනාද කියලා දැනගන්න වෙනකොට ධීර්ගෙ ඇස් බලාගන ඉන්නකොට රතු වෙන්න ගත්තා....

🔱SINGAM🔱Where stories live. Discover now