45‼️

4.2K 759 2.2K
                                    

යෙවීන්....!!

ම්ම්හුක්....ස්...සංජීර්.........බ්බ්..බාප්පා...ක්ක්..කිව්වනෙ ......ග්ග්..ගැහුවොත්....ම්ම්..
මරපන් කියලා........අ..අනික....බ්බ්..බාප්පා....ද්ද්...දැන්....තාත්තනෙ......!

මහ ජඩයා ආවදෙන්කො ආය මාමන්ඩි උනාට කමක්.නෑ....... කිව්වම අහල ඕක දියන් මෙහාට....

මම ධීර්ගෙ මූන දිහා බැලුවා ..මගෙ බිත්තර පෙරකදෝරුවා වගේ වගක් නැතුව අරකලා දෙන්නව මරලා දාලා ම්හුක් හුකුක් ගගා තාත්තා කිව්වෙ ගැහුවොත් මරන්න කියලා කියද්දි සංධීර් ඒකට රවගන ඉදලා ඉදලා අවසානෙදි පිස්‍ටල් එක උදුරලා අරගන බ්ලේසර් එකේ ඔබාගත්තා...

මගෙ මිනිහා හරි මුන්දෙන්නටත් පවුල් ප්‍රශ්න     ...මගෙ පෙරකදෝරුවා යනකොට කියන්න ඕන ඉක්මනට ලමයෙක් හදාගනින් කියලා එතකොට ඔය මොකුත් නෑ.......

කව්ද දන්නෙ වයසක පාටට උන්නට සංධීර් බොසා අනංගයද කියලා....ඒකත් අපේ මිනිහා වගෙ සාදාරන හේතුන් මත වටෙ යනවද කව්ද දන්නෙ ...එහෙම උනොත් නම් මං කියන්නෙ ගහපිය යෙවීනයා ඇට සව් ඇට වෙන්න!

ඉවරයිනේද.....

ධීර් මිමිනුවා.......

ඇත්ත....අරුන් දෙන්නට පන අදින්නවත් කාලයක් නෑ......ඒත් මුන් දෙන්නව මෙතන තියන්නත් බෑ.....වෙන දෙන්නෙක්ව මෙතනට දාන්නත් බැ.......මොකද දෙමල කිකිලිගෙ විශේශ තෝරාගැනීම් කමිටුවකිනුයි මුන්දෙන්නව පත් කරලා තියෙන්නෙ ....හරියටම රටම හොරා කන්න අපෙ උන් විශේශ තෝරාගැනීමකින් උත්තරීතර 225 දෙනවා වගේ...මං බලාගන ඊයෙ පෙරේදා පාර්ලිමේන්තුව අස්සෙ මිරිස් කුඩුවලින් ගහගත්තු එකෙකුත් උපාදිප්‍රදානෝත්සව කට  ගිහින් උන්නා.......

ඒ වගෙ තමයි මෙතනටත් කිකිලි දාන්නෙ සක්කිලින්ගෙත් අමු සක්කිලි...ආය ඒකිට විතරයි....වෙන උන්ට බෑ කිව්වොත් බෑමයි............

තත්පරයක් දෙකක් බලාගන උන්න ධීර් අනිත් පාර මොන මගුලද කරගන්න හිතාගන්න බැරි මා දිහා බලන් ඉදලා එකපාරම වේදිනි අම්මව කොහෙට හරි අටවලා හතිලාගන එන මුත්තුවට කතා කෙරුවා...ආය ඌට හුස්මක් කටක් ගන්නවත් ඉඩක් දුන්නෙ නෑ....

මුත්තු

අ..අයියා.........

මුන් දෙන්නට මොකක් හරි කරපන්........ම්ම්ම්....කරලා පලයන් පාට්ටිගෙ කාමරේට.....ලී අල්මාරියෙ වම් පැත්තෙ ලාච්චුව සම්පූරනම හිස් කරපන්...ම්ම්..අනික කොනෙ තියන අල්මාරිය...ඒකත් සම්පූරනම හිස් කරපන්....පුලුවන් නම් ඔය ගෙයි ඇතුලෙ තියන වටිනම කියන මොනවා හරි මිසින් කරපන්.....තව කාගෙ කාගෙ හරි කාමරවලට පැනපන්...මොකද....

🔱SINGAM🔱Where stories live. Discover now