31‼️

3.7K 778 1.7K
                                    

..........මන්සද ..මන්සද....මන්සද..........
සොල්ල......වේල....ඉල්ල....ම්ම්ම්....මිනියකුත් මරලා....උඹ  මං දිහා බලලා උඹ ගාව තියන සුන්දරම හිනාව දීලා ඔය තරන් සැහැල්ලුවෙන් යන්නෙ කොහොමද කියපන්....

ධීර් චන්ද්‍රවර්ම ......උඹගේ තෝරාගැනීම් කොහොමත් ඉස්තරම් කියන්නෙ කට කහනවට නෙවෙනෙ නේ....ම්ම්........

මන්සද අධිකාරි......මුරන්ඩුයි...දඩබ්බරයි.....ඒ වගේම.....බොහෝම ලේසියට තෘප්තිමත් වෙන්නෙ නැති මිනිහෙක්.........උඹ මගෙන් පලිගන්නවද ...........ඒකත් බොහෝම සුන්දර විදිහට..........??

සුරතාන්ත කීයක්ද.........උඹට දුක නැද්ද....ම්ම්ම්...........?බාගෙට මැරිලා මැරිලා උන්න මාව අඩනින්දෙන් ඇහැරවන්න....................

එයා යන්න ගියා....

නිකන් නෙවෙ සුන්දර හිනහවක්....
ගෝවා පරාට ගැන පෙරේතකමක් වගේම.............උඹ ඉන්නෙ මටත් අඩියක් ඉස්සරහින් කියන වචනෙ කෙලින්ම නොකියා වක්‍රාකාරව මගෙ ඔලුවට දමලා ගහපු පාරකින්....

"ලෙට්ස් බ්‍රේකප්...."අහල හුරුයි..........ඒකියන්නෙ...උඹ මට කලින් මගෙ ලෝයර්ව හයර් කෙරුවා.....සංජාන ෆ්‍රර්නෑන්ඩොපුල්ලෙ.......

නල්ලම්.......රොම්බ නල්ලම්...සරි.........දැන් මට ඉතුරු අනිත් කොපියද ...ඒකනායකව......මෑන් රිටයර්නෙ....එතකොට මට මොකද වෙන්නෙ අම්මු.....ම්ම්..........රිටයර් උනත් කමක් නෑ...මෑන්ගෙ හැසිරීම් රටා තාම රිටයර් නෑනෙ....................මෑන්ගෙ අත්දැකීම් රිටයර් නෑනෙ............උඹට  ඕනෙ සුරේන්ද්‍රන් චන්ද්‍රවර්මව උසාවි කූඩුවට නග්ගවන්නද.........නග්ගපන්......මට පුලුවන් අර වෙසගනව අනිත් පැත්තෙන් නග්ගවන්න.........

උඹටයි මටයි පුලුවන් උසාවිය අස්සෙත් කාගන්න......

මගෙ මූනෙ නක්කල් හිනාවක් ඇදුනා......

එයා කාමරේට ගියා... වෙයිට්ටිය නැතුව කොටකලිසම පිටින් උන්න එයා කුසියට නොයා කාමරේට ගියා...එතකොට කෝ ගෝවා පරාට......???...එක්කො උඹ  හදන්න දන්නෙ නැද්ද....නැත්තන්....උඹ මගෙ වචන සිරා අරගත්තද......කුසිය පලාතට යන්න එපා කියපු එක.....?

ඒ උනාට බොරු බලාපොරොත්තු දෙන එක නම් වැරදි අම්මු.........උඹගෙ කටින් පිට උනෙ වචනයක් උනාට...එතන මට බලාපොරොත්තුවක් තිබ්බා සරි...මොකද මං අවසානෙටම ගෝවා පරාටයක් කනකොට අම්මා උන්නා........ මන්සද...

🔱SINGAM🔱Where stories live. Discover now