21🎶

4.7K 761 658
                                    

ධීර් යන්න ගියා ....නිකන් නෙවෙ සියවතාවකට වඩා මට පරිස්සමින් ඉන්න කියපු මගෙ මිනිහා ආපිට යන්න ගියා ......

.

ඒක පාට්ටිට තෑගි හම්බුන කාර් එකලු....

ඒකත් අර සල්ලාලයව බඩට ආව වෙලෙ දීපු එකක්ලු.....ඉපදුනාට පස්සෙ ඌ වේසාවෙක් උනාට රූපයක් නොදැන මූ මොකා වෙයිද නොදැන දෙමව්පියො දරුවන්ට කොච්චර ආදරෙ කරනවද.........

ඒකත් ඉතින් සමහර දෙමව්පියො විතරයි මොකද ඔතන මගෙ අම්මා කියන ගෑනි නෑ...........

දැන් ඉතින් ලස්සනට හිනාවෙලා ඉන්න පින්තූරයක් හොයාගන තියාගන්න ඕනා....මිනි කොලේට හොද එකක් දෙන්න එපැයි.......තමුසෙ පරිස්සමින් ඉන්නවා කියපු හැටියට පාංසුකුලෙ දෙන්ඩ මට මලකදක් වත් නැතිවෙයිද මන්දා ....මං හිතන්නෙ එහෙම වෙයි......මාව හීනියට ලියලා කැලනියට වීසි කරයි....

මං කරගත්තු මෝඩ කමක්....

ඒත් ඉතින් ඒකනෙ ඇත්ත...අනික මං මිනිහව විතරක් බබා වගේ යැව්වා නම්......

මානිගෙ නම්බුවට වඩා මට මුරුක්කිවගෙන් චන්ද්‍රවර්ම ලාගෙ වරුනෙ අහන්ඩ වෙනවා අපි ජන්ජවර්මලා යැයි යැයි මගුලෙ දෙමල හැත්ත....

ඩේ අප්පා යේක අපිලගෙ වෙන්ඩ මාතියා යේක මොක්ක අප්පා බිම වෙටීගන කරනවා.....

ඒ අනිකා....ඒ අනිකා.... මගෙ මිනිහගෙ උපබිසව....... මේ එක හොර ගෑනියෙක් මේ....

කාර් එක පාට්ටිට තෑගි ලැබුන එකක් කිව්ව කතාව ඉවරයක් නැතුවම මගෙ ඔලුව අස්සෙ රැව්පිලි රැව් දෙනකොට දහ පාරකට වඩා ඇතුලට පලයන් කියලා ධීර් කිව්වත් මොකද ඇතුලට යන්න් කකුල් වාරුව නැති මං බිම ඉදගන මගෙ ඔලුව බිත්තියට හේත්තු කරන් පටන් ගන්න තියන භූමිකම්පාව ගැන හිත හිත ඉන්නකොට බෙලෙක්කෙකට බොරලු අහුරක් දාලා හොලෝනවා වගෙ මුත්තුවා කෑ ගහන් මගෙ ගාවට ආවා.....මූටත් ඕන නැති පිත්තමක් නෑ.....

යේක මොක අප්පා මේ....අපිලගෙ වෙන්ඩ මාතියා....යේක එයි.....අඩෙ අප්පා මූලාගෙ මූන නයා මෙරුන අහිකුන්ටකයා වගෙ වෙලා....

යේක ඒකත් එකටම මූලා අදත් අයියා එක්ක පයිට් එකක් කෙරුවද.......

ඩඩ්...ඩඩ්...ඩඩ්...ඩා...යේක මූලයි....ඌලයි කියන දේ ආන්නෙම නේ අප්පා..
....චැහ්....යේක මූලගෙ කට වෙඩීනෙ......අයියගෙන් කොයිවෙලෙත් ගුටිතමා කනවා...යේක එයි කියපල්ලකො දෙන්....අපිලට කරන්ඩ පුලුවන් දේ තියනවා නම් කරලා තමා දෙනවා ...සරි.....

🔱SINGAM🔱Where stories live. Discover now