• Part 4

1.6K 374 36
                                    

Jungkook POV -:

" ඒ..ඒ කියන්නෙ uncle ව බේර ගන්න බැරිද " ජන්කුක්ගෙ සිනිදු කම්මුල් දිගේ කදුලු කඩා වැටුණා

" Doctor එයාව කොහොමහරි බේර ගන්න මං ඕනම ගානක් දෙන්නං " ජන්කුක් කිව්වෙ අප්පා ගියාට පස්සෙ

" We are very sorry Mr. Jeon අපි පුලුවන් හැමදේම කලා දැන් පරක්කුයි excuse me "

" ටේ කොහොමද මේ දේවල් දරා ගන්නෙ අද උන දෙයිනුත් එයා කොයි තරම් බය උනාද එහෙම එකේ uncle එයාව දාලා ගියොත් ... "

ටිකකින් ජන්කුක් එයාගෙ අප්පා එක්ක කාමරේට යද්දි දැක්කෙ ටේයි එයාගෙ අප්පයි හිනා වෙවී කතා කරනවා.

" ටේ අපි ටිකකට එලියට යමුද අප්පට uncle එක්ක කතා කරන්න දේවල් ඇතිනෙ නේ "

ජන්කුක් එහෙම කිව්වම අප්පා දාලා යන්න අකමැත්තෙන් උනත් ටේ එයා එක්ක එලියට ගියා.

" මට තව වැඩි කාලයක් නෑ Jeon " Mr. Kim කිව්වෙ ටේ එලියට ගිය දොර දිහා බලං හිනා වෙවී

" මොනාද මේ කියවන්නෙ Kim ඇයි කලින් කිව්වෙ නැත්තෙ එහෙමනං ඔයා දැනටත් හොද වෙලා "

" මේක වෙන්න තියන දේ වෙන්නැති " Mr. Kim තාම හිනා වෙනවා

" ඒකට මොකද තාම පණ්ඩිතකම නං උතුරනවා " ඒ අස්සෙ Mr. Jeon රවනවා

දෙන්නටම පොඩි හිනාවක් ආවත් ඒක නැතුව ගියේ Mr. Kim කතාව පටන් ගත්ත නිසා.

" මට තියන එකම ප්‍රශ්නෙ ටේ විතරයි එයා කොහොමද තනියම ජීවත් වෙන්නෙ එයා ගොඩක් අහින්සක සංවේදී දරුවෙක් මේ නපුරු ලෝකෙ ගැන එයා තාම දන්නෑ " Mr. Kim කිව්වෙ දෙන්නවම කදුලින් තෙත් කරන ගමන්

" මට අන්තිම පාරට එකම එක උදව්වක් කරන්න Jeon "

" කියන්න මොකද්ද ?? "

" මට ඕනෙ මගෙ පුතාව marry කරවන්න මං නැති උනාට පස්සෙ එයාව ජීවිත කාලෙටම පරිස්සමෙන් බලා ගන්න කෙනෙක්ට ඔයාට පුලුවන්ද කෙනෙක් හොයන්න ?? "

" ඔයාට මුකුත් වෙන්නෑ ඔයාම තමයි එයාව බලාගන්නෙ ඒ වගේම එයාට කෙනෙක් හොයලා දෙන්නෙත් ඔයා " Mr. Jeon කිව්වෙ අනිත් පැත්ත හැරිලා අත් දෙක බැද ගන්න ගමන්

Don't You Trust Me [✔✔]Where stories live. Discover now