• Part 15

1.5K 353 68
                                    

Time Skip -:

" දැන් ඔයාට පුලුවන් ටිකක් ටයිප් කරන වේගෙ හදා ගත්තහම හරි " යුන්ගි කිව්වෙ ටේට computer ගැන උගන්නන ගමන්

" මේ keys ටික පිලිවෙලට තිබ්බනං වැඩේ ඉවරයිනේ අප්පා ' A ' එක මේ කෙලවරේ ' B ' හැතැම්මක් විතර ඈත 😒 "

" ඔහොම කරගෙන යන්නකො ඔයාට ඉක්මනට අල්ල ගන්න පුලුවන් " යුන්ගි හිනා වෙලා කිව්වෙ ටේගෙ තට්ටුවකුත් දාන ගමන්ම

" හිහි Thank you හියුන්ග් "

" ඉඩ පොඩ්ඩක් තියා ගන්න නැත්තන් ඔයාව ඕක ඇතුලට යයි 😂 "

" අනේ යන්න හියුන්ග් "

එක පාරටම ටේගෙ phone එක ring වෙන්න ගත්තා. Phone එක තිබුණෙ යුන්ගිගෙ එහා පැත්තෙ.

" කවුද හියුන්ග් පොඩ්ඩක් බලන්නකො "

Phone screen එකේ වැටිලා තිබ්බෙ කියුට් කොල්ලෙක්ගෙ photo එකක්. එයාව දැකලා යුන්ගිට කරන්න ගිය දේත් අමතක උනා.

 එයාව දැකලා යුන්ගිට කරන්න ගිය දේත් අමතක උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" කවුද හියුන්ග් කුකී ද ?? "

ටේගෙ කටහඬින් තමා යුන්ගි පියවි සිහියට ආවෙ. ඒත් තත්පර දෙක තුනක් යනකන් කොල්ලා මොන්ගල් වෙලා හිටියෙ 😂.

" ආ මේ නෑ මේ කවුද soulmate කියලා කෙනෙක් 🤥 "

* ඕතර්ට එයාගෙ සෝල්මේට්ව මතක් වෙනවා 🤧❤ *

" ආශ් ජිමිනි දැන්ද මාව මතක් උනේ හුහ් 😒 උදේ call කරපු එකට දැන් තමයි කතා කරන්නෙ අද මේ කුකුල් තඩියව ඉතුරු කරන්නෑ මං 😑 මං මේකට answer කරන්නද හියුන්ගි ?? "

" ආ ඔයා කතා කරන්න ඒත් කවුද ඒ ?? "

" Park Jimin මගෙ එකම හොදම යාලුවා , මගෙ සෝල්මේට් , මගෙ neighbour එයා කියුට් නේ ?? "

Don't You Trust Me [✔✔]Where stories live. Discover now