• Part 27

1.4K 323 45
                                    

At the Club -:

" නියමයි තමුන් මට ඕනෙ විදිහටම වැඩේ කලා. මෙන්න පොරොන්දු වෙච්ච ගාන "

ජන්කුක්ගෙ ගෙදරින් ක්ලබ් එකට ආපු ලීසා කිව්වෙ කායිට සල්ලි ටික දෙන ගමන්.

" සල්ලි.. That's what I love the most. එහෙනං දැන් වැඩේ හරිනෙ ?? "

" ඔව් මට අද මගෙ ජන්කුක්ව ලැබුණා. මගෙ යාලුවා , මගෙ පලවෙනි ආදරේ. ඒ වගේම ටේහියුන් මගෙන් උදුර ගන්න හදපු තැනත් මට ලැබුණා "

" ම්ම් එයා ලස්සනයි 😏 "

" කවුද ?? ටේහියුන්ද ?? "

" ඔව් 😏 "

" What's with your smirk හහ් ?? මොනවද තමුන්ගෙ ඔලුව ඇතුලෙ වැඩ කරන්නෙ ?? 🤨 "

ලීසා ඇහි බැමකුත් උස්සලා ඇහුවෙ කට කොනකින් හිනා වෙලා දවල් හීන බලනවා වගේ ඈතක් බලාගෙන හිටපු කායිගෙන්.

" මං කෙලින්ම කියන්නම්. මට එයාව ඕනෙ 😏 "

" ආශ් අතාරිනවා එයා අහින්සකයි "

" හහ් අහින්සකයි ?? මට එයාව ඕනෙ උනාම එයා අහින්සකයි.. ඔයාගෙ plan වලට අහු කර ගනිද්දි එයා අහින්සකයි කියලා මතක් උනේ නැද්ද ?? මං මේ වගේ වැඩ ඕනෙ තරම් කරලා තියනවා. ඒ උනාට මට ටේ ගැන දුක හිතෙනවා "

" නිකන් බොරුවට හොද මිනිහා වෙන්න හදන්න එපා. මට තාම හිතා ගන්න බැරි guard ලටවත් CCTV වලටවත් අහු නොවී ඔයා ඇතුලට ගියේ කොහොමද කියන එක "

" ඕවද වැඩ ලීසා ?? මතක නැද්ද ජන්කුක්ගෙ ඔම්මයි අප්පයි ගිය car එකේ break down එක කලෙත් මම කියලා 😌 "

" හ්ම් anyway thank you "

එහෙම කියලා ලීසා යන්න හදනකොට කායි එයාව ඇදලා අරන් ආපහු වාඩි කෙරෙව්වා.

" මට ඔයාගෙ thank you වලින් වැඩක් නෑ. මට ඕනෙ ටේහියුන්ව. මට එයාව ලැබුණෙ නැත්තං මං ජන්කුක් එක්ක තමුන්ට ඉන්න දෙන්නෙත් නෑ. දන්නවනෙ මට කරන්න පුලුවන් දේවල් ?? 😏 "

" කවුද තමුන්ව විශ්වාස කරන්නෙ ම්ම් ?? තමුන් මිනී තුනක් මරලා තියනවා ඇබ්බැහිකම් නිසා. මාව අහු කරන්න හිතන්න කලින් තමුන් බේරිලා ඉන්නවා. මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කායි "

Don't You Trust Me [✔✔]Where stories live. Discover now