• Part 41

1.5K 338 39
                                    

ඇදට ගිහින් ටේ ජන්කුක්ගෙ පපුවට ඔලුව තියාගෙන හුරතල් කතා කිය කිය ඉද්දි ජන්කුක්නුත් එයාගෙ අත් ටේගෙ ඉණ වටේ යවලා එයාගෙ පුංචි සුර දූතයා දිහා හිනා වෙවී බලන් හිටියෙ ගොඩක් ආදරෙන්.

ඔය වෙලාවෙ ඒ දෙන්නගෙ ආදරණීය මොහොත කඩාකප්පල් උනේ ටේට කෝල් එකක් ආව නිසා.

" කවුද බබා මේ වෙලාවෙ ?? "

" ජින් හියුන්ග් "

" ඒ කවුද ?? "

" නම්ජුන් හියුන්ග්ගෙ husband. ජිමිනිගෙ cousin කෙනෙක්. අපි ආපහු මෙහෙ ආව දවස් වල එයා තමයි මටයි ජිමිනිටයි apartment එක හොයලා දුන්නෙ "

ජින් ගැන ජන්කුක්ට කියලා ටේ phone එක answer කලේ හිනා වෙවී.

🐯📲 -: හෙලෝ හියුන්ග්

🐷📲 -: හෙලෝ ටේ.. ජිමින් මට හැමදේම කිව්වා. ඔක්කොම හොද විදිහට විසදුන එක ගැන මට සතුටුයි

🐯📲 -: මටත් එහෙමයි හියුන්ග්

" ඒයි කුකී ඕක දෙන්නකො "

ටේ කතා කර කර ඉන්න අතරෙ ජන්කුක් ටේගෙ phone එක අර ගත්තා.

🐰📲 -: හෙලෝ හියුන්ග් මං ජන්කුක්

🐷📲 -: අහ් ජන්කුක් කොහොමද ඉතින් ??

🐰📲 -: මං හොදින් හියුන්ග්. ටේව බලා ගත්තට ගොඩක් ස්තූතියි

🐷📲 -: අනේ ඕක මොකද්ද ජන්කුක්. ටේ කියන්නෙත් මගෙම මල්ලි කෙනෙක් වගේ තමා

🐰📲 -: Thanks හියුන්ග්. මේ.. නම්ජුන් හියුන්ග් ඉන්නවද ??

🐷📲 -: අහ් ඔව් ඉන්න මං දෙන්නං

🐨📲 -: කියන්න ජන්කුක්

🐰📲 -: මං හෙට ඔයාට ටේගෙ අස්වීමේ ලියුම එවන්නං හියුන්ග්

" කුකී මොනවද ඔය කියවන්නෙ ?? ඇයි ඒ ?? "

🐨📲 -: හරි ජන්කුක් ඒක ප්‍රශ්නයක් නෑ

🐰📲 -: එහෙනං මං තියන්නං. ජින් හියුන්ග්ටත් කියන්න

🐨📲 -: Ok bye

ජන්කුක් කෝල් එක කට් කරලා අනිත් පැත්ත බලනකොට දැක්කෙ ටේ එයා දිහා රවාගෙන බලාගෙන ඉන්නවා.

Don't You Trust Me [✔✔]Where stories live. Discover now