• Part 25

1.3K 324 62
                                    

" ට්..ටේ 😥 "

පිටිපස්සෙන් ඇහුණ වෙවුලන කටහඩක් නිසා ටේයි යුන්ගියි ඈත් වෙලා බැලුවෙ කවුද කියලා. දොර ලග හිටගෙන ඉන්න ජන්කුක්ව දැකලා ටේ ඉක්මනට දුවගෙන ගිහින් එයාව බදා ගත්තෙ අඩන ගමන්.

" හොද වෙලාවට ඔයා ආවෙ කුකී මං ගොඩක් බය වෙලා හිටියෙ 😭 "

ඒත් ජන්කුක් ටේව බදා ගන්නෙත් නැතුව උත්තරයක් දෙන්නෙත් නැතුව යුන්ගි දිහා බලෙගන  හිටියෙ කදුලු පිරුණු ඇස් වලින්. ජන්කුක් බදා ගන්නෙ නෑ කියලා දැණුනම ටේ ටිකක් ඈත් වෙලා ජන්කුක්ගෙ මූණ දිහා බැලුවා. ජන්කුක් ටේගෙ උඩ ඉදන් පල්ලෙහටම බලලා එයාව තල්ලු කලා.

" මො..මොකද්ද උනේ කුකී ?? "

" මං වැඩ ඇරිලා එනකොට ඔයා මෙතන උඩට ඇදුමකුත් නැතුව මගෙ cousin ව බදා ගෙන ඉන්නවා. ඔයා මගෙන්ද ටේ මොකද්ද උනේ කියලා අහන්නෙ ?? "

" ජන්කුක් මොනවද මේ කියන්නෙ උබ කියන දෙයක් මෙතන උනේ නෑ "

යුන්ගි කිව්වෙ ටේගෙ උරහිස වටේ අතක් යවන ගමන්. මොකද ටේ ඒ වෙලාවෙ කදුලු පුරවගෙන බය වෙලා හිටියෙ. ටේ දැන් යුන්ගිට එයාගෙ මල්ලි කෙනෙක් වගේ.

ඒත් ඒකෙන් උනේ ජන්කුක්ට තවත් කේන්ති ගිය එක. යුන්ගිගෙ කොලර් එකෙන් අල්ලලා ඇදපු ජන්කුක් එයාගෙ කම්මුල් දෙකටම පාරවල් දෙකක් ගැහුවා.

" එලියට යනවා MIN YOONGI යනවා යන්න මෙතනින් මගෙ යකා අවුස්ස ගන්නෙ නැතුව 😡 "

යුන්ගි මුකුත් නොකියා බිම බලාගෙන එලියට ගියේ මේ වෙලාවෙ ජන්කුක්ට තේරුම් කරන්න යන එකෙන් වැඩක් නෑ කියලා දන්න නිසා. ටේ කලේ මේ හැමදේම දිහා කිසි හැගීමක් නැතුව බලාගෙන ඉන්න එක.

" කු..කුකී ඒ ඔ..ඔයාගෙ හියුන්ග් "

" හහ් ඇයි තමුසෙට දුකයිද ?? 😏 ඉතින් මොකටද මෙතනට වෙලා ඉන්නෙ තමුනුත් යනවා ඌත් එක්කම 😡 "

" මොනවද කුකී මේ කියන්නෙ ?? DON'T YOU TRUST ME ?? "

" Trust ?? තමුසෙ දන්නවද විශ්වාසය කියන එකේ තේරුමවත් ?? "

" මං ඒක ඔයාට ඊයෙ ඔප්පු කරලා පෙන්නුවා. මං මගෙ හැමදේම ඔයාට දුන්නා. තවත් මොනවද ඉතුරු වෙලා තියෙන්නෙ ?? මට මොනවද කරන්න කියන්නෙ ?? "

Don't You Trust Me [✔✔]Where stories live. Discover now