• Part 33

1.3K 341 78
                                    

ටේගෙ තොල් වලින් ඇගිල්ල තියලා ඒවා අවහිර කරපු ජන්කුක් ටේගෙ කලවා දෙපැත්තෙන් අත දාලා එයාට ඉගි කලා. ඒක තේරුම් ගත්තු ටේ ජන්කුක්ගෙ ඇගට පැනලා එයාගෙ ඉණ වටේ කකුල් දෙක ඔතා ගත්තෙ ජන්කුක්නුත් එයාව තවත් හයියෙන් අල්ල ගන්නකොට.

" ඔයා අද ගොඩක් ලස්සනයි බබා "

ජන්කුක් එහෙම කියන ගමන් ටේගෙ කලවා අතගාන්න ගත්තා.

" ම්ම්හ් ~ "

තවත් ඉවසුම් නැති උන ටේ පහත් වෙලා ජන්කුක්ගෙ තොල් අල්ලා ගත්තා. දෙන්නම දවස් කිහිපයක් තිස්සෙ මගෑරිලා තිබුණු එයාලගෙ ස්පර්ශයට පිස්සු වැටිලා හිටියෙ.

කිස් එකෙන් ඈත් නොවීම ජන්කුක් ටේව එතන තිබුණු slab එක උඩින් වාඩි කෙරෙව්වා. ටිකකින් කිස් එකෙන් ඈත් වෙලා ජන්කුක් ටේගෙ shirt එක අයින් කලේ එයාගෙ ඇත් දල පාට හම නිරාවරණය කරලා.

" මොනාද ඔයා මට මේ කලේ ම්ම් ?? ටේ ඔයා මාව පිස්සු වට්ටනවා "

ජන්කුක් එහෙම කිව්වම ටේ එයාගෙ යටි තොල හපාගෙන බෙල්ල පිටිපස්සට කලේ ජන්කුක්ව තව තවත් tease කරන ගමන්.

ටේගෙ වැඩ දිහා මත් වෙලා වගේ බලන් ඉදලා එහෙමම පහලට නැමුණු ජන්කුක් ටේගෙ පපුවෙ සංවේදී තැන් එයාගෙ දත් අතරට අරන් හපන්නත් චූටි චූටි හාදු තියන්නත් ගත්තා.

ජන්කුක්ගෙ ස්පර්ශයට කෙදිරිලි පිට කරන ගමන් ටේ ජන්කුක්ගෙ shirt එකේ බොත්තම් එකින් එක ගලවන්න පටන් ගත්තා.

ජන්කුක් එයාගෙ පපුවෙන් ඈත් උන ගමන් ටේ එයාගෙ බෙල්ලට නැවිලා තෙත හාදු තියන්න ගත්තෙ ජන්කුක්ගෙ අත් ටේගෙ සිනිදු කෙස් අතර එහෙ මෙහෙ යද්දි.

" ම්ම්හ් ටේ ~ "

මෙච්චර වෙලා මත් වෙලා හිටපු ටේ හොද සිහියට ආවෙ ජන්කුක් එයාගෙ pant එකට අත තියද්දි.

Taehyung (mind) -: දෙයියනේ !! මං මේ මොකද කරන්නෙ ?? Plan සේරම වතුරෙ යනවා මෙහෙම ගියොත්. මට මේක කරන්න බෑ. මං pregnant !!

එක පාරටම ටේ ජන්කුක්වත් තල්ලු කරගෙන slab එකෙන් බිමට බැස්සා.

" ටේ මොකද උනේ ?? "

" මට මේක කරන්න ඕනෙ නෑ "

" ඒත් ඔයා මෙච්චර වෙලා enjoy කර කරනෙ හිටියෙ "

Don't You Trust Me [✔✔]Where stories live. Discover now