• Part 24

1.3K 297 53
                                    

ටේ හවස ජන්කුක් වැඩ ඉවර වෙලා එනකං couch එකට වෙලා chocolate කකා බලාගෙන ඉන්නකොට කවුරුහරි දොරට ගහනවා ඇහුණා.

" කවුද දොරට ගහන්නෙ ?? කුකී කවදාවත් එහෙම කරන්නෙ නෑනෙ. යුන්ගි හියුන්ග්ද දන්නෑ ඒත් මේ වෙලාවෙ ?? " ඔහොම හිත හිත ටේ ගිහින් දොර ඇරියා

" කවුද ඔයා ?? "

" Hello සර් මං කායි. මං ආවෙ ජන්කුක් සර්ව හම්බවෙන්න "

" එයා තාම ගෙදර ආවෙ නෑනෙ "

" ආශ් මෙයා මගෙ හැගීම් අවුස්සනවා. ලීසා කිව්වෙ නෑනෙ මෙයා මෙච්චර ලස්සනයි කියලා "

කායි තොලත් හපාගෙන ටේ දිහා උඩ ඉදන් පල්ලෙහට බලලා හිත හිත ඉද්දි ටේ කතා කලා.

" ඔයා දැන් ගිහින් වෙන වෙලාවක එන්න "

එහෙම කියලා ටේ දොර වහන්න යද්දි කායි දොරට අත තියලා ඒක නැවැත්තුවා. ටේ බය උන පාර ටිකක් පස්සට ගියා.

" මේකයි සර් මං වෙන නගරෙක ඉදන් ආවෙ ඉතින් අදම වැඩේ කරගෙන යන්න තිබ්බනං ලේසි. මං ජන්කුක් සර් එනකං ඇතුලෙන් ඉන්නං ?? "

ටේත් ටිකක් වෙලා හිත හිත ඉදලා එයාට ඇතුලට එන්න දුන්නත් දොර වැහුවෙ නෑ. ටේට කායිගෙ බැල්මවල් එක්ක ඉන්න අපහසුයි වගේ දැනුනත් එයා ඒක ගණන් නොගෙන කායිට ඉස්සරහින් couch එකේ වාඩි උනා.

" මොකද්ද කරන්න ආපු වැඩේ ?? මං එයාගෙ secretary "

" ම්ම්.. අපි වෙන දෙයක් ගැන කතා කරමු 😏 " කායි කිව්වෙ couch එකෙන් නැගිටින ගමන්

" අ..අහ් මො..මොකක් ?? "

" අපි කතා කරමු ඔයාගෙ ලස්සන ගැන , ඒ ලස්සනින් මගෙ හැගීම් අවුස්සන විදිහ ගැන , මං මාවම පාලනය කරගෙන ඉන්න විදිහ ගැන ?? 😏 "

" මොන විකාරයක්ද ?? මං ජන්කුක්ට call කරනවා. ඔයා.. ඔයා.. "

ටේ හිටියෙ හොදටම බය වෙලා. එයා අත් වෙව්ල වෙව්ල කලබලෙන් ජන්කුක්ගෙ number එක හොයද්දි කායි එයාගෙන් phone එක ඇදලා අරන් විසි කරලා දැම්මා.

" ඇයි වෙව්ලන්නෙ ම්ම් 😏 "

" ක..කවුද ඔයා ?? "

Don't You Trust Me [✔✔]Where stories live. Discover now