• Part 31

1.3K 323 128
                                    

Company එකට ගිහින් ආපු ටේ ජිමිනුයි එයයි සෝල් ඇවිත් අරගත්තු apartment එක ඇතුලට ගියේ කොහෙහරි අතරමන් උන කෙනක් වගේ. ඇතුලට ගිය ගමන් sofa එක උඩ ඉදගෙන කොහේද බලාගෙන හිටපු ටේගෙ එහා පැත්තෙන් ජිමින් ඇවිත් ඉද ගත්තා.

" මොකද ටේ එයා කිව්වෙ ?? "

" අ..ආ.. කවුද ?? "

" වෙන කාවද දැන් ඔයා හම්බවෙන්න ගියේ. ඔයාගෙ husband "

" හහ් ... husband ?? මට වැඩිය අර කොහෙවත් යන ගෑනිව විශ්වාස කරපු කෙනාද ?? "

" ඈ ?? "

" ඔයා ලීසා ගැන කිව්ව හැමදේම හරි ජිමින්. මට තාම හිතාගන්න බෑ ජන්කුක් එයාව ඔය තරම් විශ්වාස කරන්නෙ කොහොමද කියලා. එයාට එක පාරක් හරි මං කියන දේ අහන්න තිබ්බා "

" මොනවද ලීසා කරලා තියෙන්නෙ ?? "

" එයා ජන්කුක්ට කියලා මං යුන්ගි හියුන්ග් එක්ක පැනලා ගියා කියලා. තව මං ජන්කුක්ට කවදාවත් ආදරේ කලේ නෑ මං ආදරේ කරලා තියෙන්නෙ යුන්ගි හියුන්ග්ට කියලත් කියලා 😭 "

" කොහෙන් ආපු හයියක්ද ඒ ගෑනිට. ඒත් ඔයා ඔයාගෙ අයිතිය වෙනුවෙන් සටන් කරන්න ඕනෙ ටේ. ජන්කුක් ලගට යන්න "

" ඇයි ?? මගෙ වැරැද්දක් නෑනෙ. මට එයාව ඕනෙම වෙලාවෙදි එයා මාව විශ්වාස කලේ නෑ කියන්නෙ ආයෙ එයා මාව විශ්වාස කරයි කියලා හිතන්න පුලුවන්ද ?? එහෙම සම්බන්ධෙකින් ඇති වැඩේ මොකද්ද ?? මට එයාව ඕනෙ නෑ "

" ඒත් ටේ ඔයා කොහොමද ජීවිත කාලෙම තනියම ඉන්නෙ ?? එතකොට මේ බබාට මොකද වෙන්නෙ ?? එයාට පපා වගේම අප්පත් ඕනෙ "

" මගෙ දරුවට ඒ වගේ අප්පා කෙනෙක්ගෙන් වැඩක් නෑ. මට පුලුවන් එයාව තනියම බලා ගන්න. මං කවදාවත් එයා ගාවට යන්නෙ නෑ. මේ පාර එයාට එන්න වෙනවා මගෙන් සමාව ඉල්ලගෙන. ඒ වගේම මං ඔය ලීසට දිනන්න දෙන්නෙත් නෑ "

" එතකොට කායි ?? "

" මායි යුන්ගි හියුන්ග් නුයි එකතු වෙලා එයාවත් කොහොමහරි හොයා ගන්නවා. ඒ වගේම හැමෝටම ඔප්පු කරනවා මං කිසි වැරැද්දක් කලේ නෑ කියලා "

Don't You Trust Me [✔✔]Where stories live. Discover now