• Part 42

1.3K 310 112
                                    

" ඒක නෙවෙයි ටේ. අද සෙනසුරාදා නේද ?? ඉතින් අද school යන්නෙ ඇයි ?? "

" Extra class වලට "

ටේ කෑම බෙදන ගමන් ගානකට නැතුව කියලා දැම්මත් ජන්කුක්ට නං කෑම එකත් හිර වෙලා කහින්න පටන් ගත්තා.

" මොකක් ?? Extra class ?? ටේ එයාට තාම අවුරුදු තුනයි ""

" ඒ උනාට එයා ඒවට යන්න ඕනෙ. ගෙදර හිටියොත් සෙල්ලම විතරයි. පොතක් අතින් අල්ලන්නෑ. විභාග හැම එකකටම pass mark එක ගාවින් යන්න විතරයි ලකුණු තියෙන්නෙ "

A/N -: මොනවද මං මේ ලියන්නෙ ?? 🙄 මං අකුරු කියෙව්වෙත් අවුරුදු තුනේදිද කොහෙද 😐

" ටේහි මොනාද මේ පපා කියන්නෙ ආ ?? "

ජන්කුක් ටේහිගෙන් අහද්දි එයා කලේ හොර පූසියක් වගේ බිම බලන් පෑන් කේක් එකට ඇන ඇන හිටපු එක.

" ටේහි බබා ඔයාට ලොකු වෙලා ගොඩක් සල්ලි හම්බ කරන්න ඕනෙ නං හොදට ඉගෙන ගන්න වෙනවා තේරුණාද ?? "

A/N -: ඒක දැන දැනම පැය විසි හතරම wattpad එකටයි whats app එකටයි twitter එකටයි you tube එකටයි පැන පැන ඉන්න මං 🙂

" ජන්කුකී එයාට කියන්න මං කියන දේ අහන්න කියලා නැත්තං දෙනවා දෙකක් මං "

" හරි හරි ටේහි ආයෙමත් එහෙම කරන එකක් නෑ නේද පැටියො ?? ටේ එයා තාම චූටි නේ "

" ඔයා හිතන තරම් එයා චූටි නෑ කුකී. දන්නවද මගෙන් මොනාද ඉල්ලුවෙ කියලා ?? "

" මොනාද ?? "

" නෑ එක්කො ඕනෙ නෑ 😒 "

" අප්පා මත සූටි මල්ලියෙක් ඕනි "

ටේහි එයාගෙ පපී ඇස් පෙන්නලා කිව්වම ජන්කුක් ඇස් දෙකත් ලොකු කරන් බැලුවෙ කිසි දෙයක් ඇහුණෙ නෑ වගේ කෑම කන ටේ දිහා.

" ඔහොම බලන්න එපා කුකී. මට නං බෑ තව බබෙක් බලා ගන්න "

" ම්ම්.. ටේහි ඔයාට මල්ලි බබෙක්ද ඕනෙ ?? 😏 "

ජන්කුක් කට කොනින් හිනාවක් දාගෙන ඇහුවම ටේහි බෝනික්කෙක් වගේ ඔලුව උඩටයි පල්ලෙහටයි වැනුවා.

" කුකී 😳 "

" මොකෝ ඔහොම බලන්නෙ ?? අපි තව බබෙක් හදමු 😏. හැබැයි ඒ මගෙ ප්‍රින්සස් පපා කියන දේ අහලා හොදට පාඩම් කලොත් විතරයි "

Don't You Trust Me [✔✔]Where stories live. Discover now