• Part 17

1.5K 331 49
                                    

අප්පා මොන වගේ good news එකක් ගැනද කිව්වෙ කියලා හිතා ගන්න බැරුව ජන්කුක් බැලුවෙ ටේ දිහා.

" ම..මං කන්න මොනාහරි හදාගෙන එන්නං "

එහෙම කියලා ටේ ඉක්මනට එතනින් මාරු උනේ ජන්කුක්ව තවත් මොංගල් කරවලා 😂.

At Car -:

" මමනෙ කියන්නෙ ඔයාගෙ මේ ප්ලෑන් එක අනිවාරෙන් වැඩ කරනවා " Mr. Jeon කිව්වා

" මාත් හිතනවා එයාලා තව ලං වෙයි කියලා මං දන්නවනෙ පුතා ගැන තාත්තා වගේම නෙ 😏 " එහෙම කියලා හිනා උනත් ලීසාගෙ වචන නිසා Mrs. Jeon හිටියෙ කනස්සල්ලෙන්

" ඒ දෙන්නා කොහොමහරි එකතු උනොත් හොදයි. නැත්තන් අර ලීසා මොනවා කරයිද දන්නෙ නෑ. දෙන්නට දෙන්නා විශ්වාස කරන්න ගත්තම ඒ දෙන්නව වෙන් කරන්න බෑ. එතකොට ඔය ලීසාගෙ මෝඩ ප්ලෑන් වැඩ කරන්නෙත් නෑ. හොද වෙලාවට මං ඊයෙ අපි දෙන්නගෙ කතාව record කලේ. මොනවහරි උනොත් මට ජන්කුක්ට ඒවා පෙන්නන්න පුලුවන්. එතකොට ජන්කුක් ඔය ලීසාව ලේසියෙන් අතාරින එකක් නෑ 😏 " Mrs. Jeon එහෙම හිතුවෙ එවිල් හිනාවක් දාන ගමන්

" මොනාද කල්පනා කරන්නෙ හනී "

" අ..අහ් මුකුත් නෑ "

" ඒක නෙවෙයි ඔයාගෙ අදහස මරු ආ 😏 "

" කාගෙ වයිෆ්ද ඉතින් 😌 "

" වෙන කාගෙද මගෙ මිසක් 😏 " එහෙම කියලා Mr. Jeon , Mrs. Jeon ව ලං කරගෙන කම්මුලට කිස් එකක් දුන්නා

A/N -: හුහ් මේ දෙන්නගෙ කෝලං 😒

Flashback -:
( බෑන්ඩ් එක නෙවෙයි ඈ 🙄 )

* ලීසා Jeon House එකට ආපු දවසෙ *

" මේ ටිකක් කාමරේට එනවද කලා ඉවර වෙලා ?? මට කතා කරන්න ඕනෙ " Mrs. Jeon කිව්වා

" අහ් යංකො හනියො " එහෙම කියලා Mr. Jeon නැගිට්ටෙ කට කොනින් හිනා වෙන ගමන්

A/N -: නාකි කෝලං 😒

" යාහ් ඔයා හිතන එකක් නෙවෙයි වැදගත් දෙයක් ලමයිනුත් ඉන්න තැන මොනා කියවනවද මන්දා 🙊 "

" අනේ හරි හරි හනියො යමුකො එහෙනං 😁 "

හැමෝම හිනා උනේ මේ දෙන්නගෙ කෝලං වලට. දෙන්නත් එක්ක උඩට යන්න යද්දි ලීසාත් කෑම මේසෙන් නැගිට්ටෙ වැඩ වගේකට යනවා කියාගෙන.

At Room -:

" ඉතින් කියන්නකො හනී "

" මේ සති අන්තෙ කොහෙ හරි යමුද ?? "

" ඇයි හදිස්සියෙම ?? "

" ආයිශ් ඔයාට තේරෙන්නැද්ද අපි මෙහෙ හිටියම පුතාලා දෙන්නා එකතු වෙන්නෙ කොහොමද ?? මට ඕනෙ ඒ දෙන්නා ලං වෙනවා බලන්න අපි හිටියම ඒ දෙන්නා ඒකට උනන්දු වෙන්නෙ නෑ "

" ඕ ඕ ඒකද මේ 😏 "

" ඒක තමා අපි යන්න ඕනෙ "

" මේ සතියෙ යන්න බෑ හනී මට doctor ගෙ appointment එකක් තියනවා අපි ලබන සතියෙ යමු "

දෙන්නම සතුටින් හිටියෙ මේකෙන් පස්සෙ එයාලගෙ පුතාලා දෙන්නා සතුටින් ඉදී කියලා. ඒ උනාට කපල් ඉන්න කාමර වල දොර වහන්න ඕනෙ නේද 🤔 ??

වැඩකට යන්න තියනවා කියලා යන්න ගියත් ලීසාට ඕනෙ උනේ Mr. & Mrs. Jeon ගෙ කතාව අහ ගන්න. ඉතින් දොර ඇරලා තිබ්බ නිසා එයාට හැමදේම ඇහුණා.

" ඔයා දක්ෂ ඇති ඒත් මාත් එක්ක හැප්පිලා දිනන්න බෑ ඔහොම සතුටින් ඉන්නකො නැන්දම්මෙ 😏 "

Back To Story -:

" ආශ් ඔම්මයි අප්පයි මේකටද අපි දෙන්නව තනියම දාලා ගියේ .. කුකීට ඇත්තටම තේරෙන්නැද්ද ?? නැත්තන් ඒ වගේ රඟපානවද ?? "

" මොනාද තනියම කියවන්නෙ ම්ම් " ජන්කුක් ඇහුවෙ ටේව පිටිපස්සෙන් බදා ගන්න ගමන්

" අහ් කුකී මං බය උනා "

" හිහි .. හොදට උයන්නත් පුලුවන්නෙ ඔයාට මොනාටද ඔයා හොද නැත්තෙ ?? " ජන්කුක් ඇහුවෙ විහිලුවට වගේ

" මං අවාසනාවන්තයි ජන්කුක් මුලින්ම මගෙ ඔම්මා නැති උනා දැන් මගෙ අප්පා .. මට ඔයාවත් නැති වෙයි කියලා බයයි කුකී "

ඒත් එක්කම ජන්කුක් ටේව එයාගෙ පැත්තට හරවගෙන නලලට කිස් එකක් දුන්නා.

" ඕවා හිතන්න එපා මැණික මං හැම වෙලේම ඔයා එක්ක ඉන්නවා හරිද ?? ඒ වගේම ඔයා අවාසනාවන්ත නෑ ආයෙ ඔය වගේ දේවල් කියන්න එපා ම්ම් "

" Thanks කුකී I love you "

ටේගෙ අත් ජන්කුක්ගෙ බෙල්ල වටෙත් ජන්කුක්ගෙ අත් ටේගෙ ඉණ වටෙත් එතිලා තිබුණෙ කවදාවත්ම අතාරින්නෙ නෑ කියන්න වගේ.

දෙන්නට දෙන්නා එයාලගෙ ඇස් දිහා බලාගෙන අතරමං වෙලා හිටියෙ. ඔය අතරෙ ..........





•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Don't You Trust Me [✔✔]Where stories live. Discover now