• Part 40

1.5K 332 88
                                    

" අහ් ඔයා ආවද බබා. එන්නකො මෙහෙට "

ටේ වොශ් දාගෙන ඉවර වෙලා පහලට එනවා දැකපු ජන්කුක් ලැප් එක මේසෙ උඩින් තියලා ටේ දිහාවට එයාගෙ අත දික් කලා. ටේත් ජන්කුක්ගෙ අත අල්ලගෙන ගිහින් එයාගෙ ඔඩොක්කුවෙන් ඉද ගත්තා.

" ඔයාට බඩගිනිද කුකී ?? "

" ම්හු.. ඔයාගෙ සුවද මාව පිස්සු වට්ටනවා බබා "

ජන්කුක් ටේගෙ බෙල්ලෙට කිස් දීලා කිව්වම ටේත් ජන්කුක්ගෙ නලලෙ තිබුණු කොණ්ඩෙ එහාට මෙහාට කරලා එතනට හාදුවක් දුන්නා.

" අපි දෙන්නා වෙන් වෙලා හිටපු මේ ටික කාලෙට ඔයා මට කොයිතරම් වැදගත්ද කියලා මං දැන ගත්තා ටේ. ආයෙ මාව දාලා යන්න එපා කවදාවත්ම. ඒ වගේම මමත් ආයෙ මගෙ මැණිකව නැති කර ගන්නෙ නෑ "

එහෙම කියලා ජන්කුක් හිනා වෙලාම ටේගෙ තොල් වලට බර උනා. විනාඩි ගානක් ටේගෙ කටේ අගලක් නෑර රස බලපු ජන්කුක් කිස් එක අතරින්ම එයාගෙ එක අතක් ටේගෙ shirt එකේ පිටි පස්සෙන් දාලා පිට දිගේ අරගෙන ගියා.

ජන්කුක්ගෙ සීතල අත් එයාගෙ පිට දිගේ එහෙට මෙහෙට යනකොට ටේට අමුතු හිරියක් දැණුනා. ටේ කිස් එක අතරින්ම පිට කරන කෙදිරිලි වලින් තවත් අහන්න ඕනෙ කමින් ජන්කුක් එයාගෙ අනිත් අත shirt එකේ ඉස්සරහින් දාලා ටේගෙ පපුවෙ සංවේදී තැනක් අල්ල ගත්තා.

" කු..කී ඔයා අහ්~ සීතලයි "

" ම්ම්.. ඔයාට පුලුවන්ද මගෙ සීතල නැති කරවන්න 😏 "

" විහිලු නෙවෙයි අනේ මං ඇත්තටමයි කිව්වෙ 🙈 "

" ඉතින් මාත් ඇත්තටමයි කිව්වෙ 😏 "

" අයින් වෙන්න අනේ මට බඩගිනි 🙈 "

ටේ එහෙම කියන ගමන් නැගිටලා යන්න හැදුවත් ජන්කුක් ටේව ඇදලා අරන් sofa එකේ ඇල කරවලා එයාගෙ ඇග උඩට ආවා.

" කුකී මොකද මේ ?? එහාට වෙන්න. ආජුම්මා දැක්කොත් එහෙම. අපි කාමරේට යමු "

" ඒත් මට ඒක කරන්න ඕනෙ මෙතන 😏 "

" ආශ් කුකී ආජුම්මා එයි අනේ. අපි කාමරේට... අහ්~ ම්ම්හ් ~ "

ටේ කියන්න හදපු දේ නැවතුනේ ජන්කුක් එයාගෙ බෙල්ලෙ තෙත හාදු තියන්න පටන් ගත්ත නිසා.

Don't You Trust Me [✔✔]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin