• Part 23

1.5K 309 97
                                    

" මැණික වොශ් එකක් දාගෙන එමුද ?? "

" මට නැගිටින්න බෑ කුකී කකුල් දෙක පන නෑ වගේ "

" අනේ සොරි රත්තරන් මං ඔයාට රිද්දන්න හිතුවෙ නෑ. ඔයාගෙ ලස්සන දැක්කම මට මාව පාලනය කර ගන්න බෑ මැණික 😔 "

" අයියූ කමක් නෑ කුකී මට රිදුනෙ නෑ මගෙත් කැමැත්තෙන්නෙ කලේ ☺ "

" ආදරෙයි බබා "

" මාත් ආදරෙයි කුකී "

ජන්කුක් හිනා වෙලා ටේවත් වඩාගෙන බාත්රූම් එකට ගියා. ටේව ටබ් එකෙන් තියලා පරිස්සමෙන් එයාව හේදුවා. ටේට චූටි ශෝට් එකකුයි ජන්කුක්ගෙ ලොකු ශර්ට් එකකුයි අන්දලා couch එකෙන් තියලා බෙඩ්ශීට් මාරු කරපු ජන්කුක්නුත් වොශ් එකක් දාගෙන ආවා.

එයා එනකොට මහන්සියටත් එක්ක ටේට couch එකේම නින්ද ගිහින්. ජන්කුක් ශෝට් එකක් ඇදගෙන ටේව වඩාගෙන ඇවිත් ඇද උඩින් තියලා එයත් ඇලවුණා. ටිකක් වෙලා ටේ දිහා ආදරෙන් බලන් හිටපු ජන්කුක් එයාවත් තුරුල් කරගෙනම නින්දට වැටුණෙ අද දවසෙ ඒ දෙන්නා ඒ දෙන්නගෙම උන විදිහ ගැන හිත හිතමයි.

Next Morning -:

උදේ ටේ ඇහැරුණේ එයාට රෑ තිස්සෙ දැණුන උණුහුම නැති වෙලා තිබ්බ නිසා. එහා පැත්ත අත පත ගාලා බැලුවට ජන්කුක් හිටියෙ නෑ.

" කෝ අනේ මේ කුකී "

" Good morning බබා "

ටේ ඇද උඩ ඉදන් ඇස් පිහද පිහද කියනකොට ජන්කුක් දොර ඇරගෙන ආවෙ coffee දෙකක් එක්ක.

" Good morning කුකී 🙈 "

ටේ ජන්කුක් දිහා බලලා ඉක්මනට පහල බලා ගත්තෙ ඊයෙ වෙච්ච දේවල් මතක් වෙලා.

" අනේ බලන්නකො මගෙ බබා රතු වෙලා "

" ආශ් කුකී 🙈 "

" හිහි ආ පැටියො බොන්න "

ඊට පස්සෙ දෙන්නා එක්කම coffee බිව්වෙ ජන්කුක් ඊයෙ රෑ උන දේවල් කියද්දි ටේ තව තව රතු වෙන අතරෙ.

Don't You Trust Me [✔✔]Donde viven las historias. Descúbrelo ahora