• Part 38

1.5K 325 153
                                    

" මො..මොකක් 😥 "

" ඔව්. මට divorce එක ඕනෙ "

ටේ හැගීමක් නැතුව එහෙම කිව්වම ජන්කුක් විනාඩියක් විතර ටේ දිහා ඇස් පිල්ලමක්වත් නොගහ බලාගෙන හිටියෙ වෙන්නෙ මොකද්ද කියලා තේරුම් ගන්න වගේ.

" හරි එහෙනං 🙂 "

ටේ දිහා බලලා හිනා වෙලා එහෙම කියපු ජන්කුක් වට පිට බලද්දි එයා දැක්කෙ ජනෙල් පඩිය උඩ තිබ්බ blade එකක්. ජන්කුක් ඒක අරන් තමන්ගෙ අතට තියා ගත්තෙ ටේගෙ ඇස් දිහා බලාගෙනමයි.

" මං කිව්වනෙ ටේ මට මේ ලෝකෙ ඉන්නෙ ඔයා විතරයි. ඔයා ගිහාම මං තනි වෙයි. මට තනියම ඉන්න ඕනෙ නෑ. ඊට වඩා හොදයි මැරිලා යන එක. දැන් ඔයාට සතුටින් ඉන්න පුලුවන් 🙂 "

" ජන්කුක් පිස්සුද කුකී මොනවද කරන්නෙ බිම දාන්න ඕක 😳 "

ටේ කෑ ගහගෙන ජන්කුක් ගාවට එන්න හදද්දම එයා අත කපා ගෙන බිමට වැටුණා. ටේ තවත් පරක්කු නොවී දුවගෙන ගිහින් ජන්කුක් ගාව දණ ගහ ගත්තා.

" ජන්කුක් අනේ ඇස් අරින්න. අනේ මං විහිලුවක්නෙ කලේ. මං ඔයාට ආදරෙයි කුකී ඔයාට විතරමයි. Please නැගිටින්නකො. මාව දාලා යන්න එපා 😭 "









































































A/N -: ජන්කුක් මැරුණට පස්සෙ ටේ බබා එක්ක සතුටින් හිටියා 😪😋



































































A/N -: කතාව ඉවරයි 💔



































































A/N -: නෑ නෑ තව තියනවා 🙂



































































A/N -: පහලට යන්න 😗

































































A/N -: ඔහොමම යන්න 😁



































































Don't You Trust Me [✔✔]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin