• Part 22

1.6K 311 43
                                    

~ 🔞🔞🔞 ~

ටේගෙ ඉණෙන් අල්ලගෙන ජන්කුක් එයාව ඇද උඩින් දිගා කලේ මල් පෙත්තක් වගේ පරිස්සමට. තමන්ගෙ ඇගිලි ටේගෙ ඇගිලි අතර පටලවගත්ත ජන්කුක් ටේගෙ නළලට උණුසුම් හාදුවක් දුන්නා.

" මං ඔයාව විශ්වාස කරනවා ටේ please ඒක කඩන්න එපා I love you "

ජන්කුක්ගෙ නහයට චූටි කිස් එකක් දීපු ටේ ලැජ්ජාවෙන් හිනා උනා. ටිකකින් එයාගෙ අතින් ජන්කුක්ගෙ shirt එකේ button එකින් එක ගැලවුණේ දෙන්නගෙම හැගීම් උණුසුම් හාදුවකින් ඇවිස්සෙද්දි. 

ටේගෙ තොල් වලින් මොහොතකට ඈත් උන ජන්කුක් ටේගෙ කන ලෙව කන ගමන් ටික ටික පහලට ආවා. මුලින් බෙල්ලෙ තෙත හාදු තිබ්බ ජන්කුක්  ටිකෙන් ටික ටේගෙ සංවේදී හම දත් අතරට අරන් හපන්න ගත්තා. 

ජන්කුක්ගෙ ස්පර්ශයට මත් වෙලා හිටපු ටේ ඒ වින්දනාත්මක වේදනාවෙන් පිට වෙන කෙඳිරිලි නවත්තගන්න යටි තොල හපාගෙන ජන්කුක්ගෙ කෙස් වලින් අදින්න ගත්තා.

" ම්ම්හ්.. අහ්හ්.. කු..කුකී "

" බබා ඔහොම කරන්න එපා මට මාව පාලනය කර ගන්න බෑ "

" ඉතින් පාලනය කරන් ඉන්න එපා ඩැඩී ~~ "

පාලනයෙන් ගිලිහුණ ජන්කුක් සැණෙකින් ටේව නිරුවත් කලේ එයා ලැජ්ජාවෙන් කොට්ටෙකින් මූණ වහගනිද්දිමයි.

" ඔයා ගොඩක් ලස්සනයි බබා " ජන්කුක් කිව්වෙ කොට්ටෙ අයින් කරන ගමන්

ටේගෙ පපුවට චූටි කිස් එකක් දීපු ජන්කුක් ඒ ටිකක් වෙලා ඒ ලස්සන කිරි සුදු හම දිහා බලන් හිටියා. ටිකකන් ඒ පපුවෙ සංවේදී තැනක් තමන්ගෙ තොල් වලින් උරන ගමන් අනිත් එක අතගාන්න ගත්තෙ ටේගෙ කෙඳිරිලි තවත් වැඩි වෙද්දි.

" කු.. අහ්හ්... ම්ම්ම්... "

ටේගෙ සංවේදී තැන් එක්ක සෙල්ලම් කරපු ජන්කුක් තව ටිකක් පහලට ගිහින් ටේගෙ බඩ කිස් කරන්න ගත්තෙ එයාගෙ ඇගේ හීන් හිරියක් යද්දි. ජන්කුක් මේ කරන දේවල් දරා ගන්න ටේ එක අතකින් බෙඩ්ශීට් එක හයියෙන් අල්ලන් අනිත් අත ජන්කුක්ගෙ කෙස් අතරින් එහෙට මෙහෙට යැව්වා.

ටික වෙලාවකින් ඇදෙන් නැගිටලා ජන්කුක් එයාගෙ කලිසම ගැලෙව්වා. මේ වෙනකොටත් ටේ නිසා අවදි වෙලා ඉන්න ජන්කුක්ගෙ සාමාජිකයා දැක්කම ටේට කෙල ගිලුණෙ ඉබේටම.

Don't You Trust Me [✔✔]Onde histórias criam vida. Descubra agora