• Part 44

1.9K 318 49
                                    

ජින් , ටේ , ජිමින් kitchen එකට යනකොට එයාලගෙ ආදරණීය හබීලා පන දාගෙන උයනවා.

.
.
.
.
.

" ඒ ජන්කුකාහ් මේ ගානට ඇතිද බං ?? "

" Farm house එකේ අඩි රූල් නං නෑ හියොන්ග් "

" හා හා උබ ඔතන පයිතගරස් වෙන්න යන්නෙ නැතුව මෙන්න මේක හැදි ගාපන් "

" ඒයි යුන්ගියා ඔතන කේක් ගෙඩිය වගේ ප්‍රදර්ශනේට ඉන්නැතුව මොනවහරි කරනවකො "

" මගෙ අත රිදෙනවා යකෝ. ලෙඩා දුකාට වත් ඉන්න දෙන්නෑ. පාප මිත්‍රයො තොපි නං "

~ සලාං ~ (🐨)

" ඔය කලේ වැඩක් 😑 "

.
.
.
.
.

අර තුන් දෙනා නං දොර ගාව හිටගෙන හිනා වෙනවා. කොහොමින් කොහොමහරි top team එකේ කස්ටිය හෙනම ගේමක් දීලා කෑම ටික හදලා ඉවර කලා.

නම්ජුන් , හොබී , යුන්ගි , ජන්කුක් එකතු වෙලා ජින් , ජිමින් , ටේට වගේම බබාලා ටිකටත් කෑම serve කලා. ජින් , ජිමින් , ටේ තුන් දෙනා ඉදගෙන කන්න හැදුවත් අනිත් හතර දෙනා කලේ phone ටිකත් අතේ තියන් එයාලා දිහා බලන් හිටපු එක.

" ඇයි ජුන් ?? ඔයාලා කන්නෙ නැද්ද ?? "

" නෑ නෑ ඔයාලා ඉස්සෙල්ලා කන්නකො ජිනී "

" කුකී ඇයි ඔයාලා phone අරන් හිටගෙන ඉන්නෙ ?? "

" නෑ.. මේ.. බැරි වෙලාවත් කෑම හොද නැති උනොත් order කරන්න එපෑ 😁 "

ජන්කුක් බෙල්ල පිටි පස්ස අත ගගා කියද්දි ටේ ඔලුව දෙපැත්තට වනලා කන්න පටන් ගත්තා. පලවෙනි කට කාපු ජින් , ජිමින් , ටේ තුන් දෙනා මූණට මූණ බලා ගත්තෙ ඇස් ලොකු කරන්.

" චිමී.. මොකද උනේ ?? කෑම හරි නැද්ද ?? මං කිව්වා මුන් තුන් දෙනාට රසට හදන්න කියලා. කොහෙද ඉතින්..... "

යුන්ගි පණ්ඩිතයා වගේ මැද්දට පැනලා කියන්න ගියපු එක ආපහු ගිල ගත්තෙ නම්ජුන් , ජන්කුක් වගේම හොබී එයා දිහාට උයලා කනවද බැදලා කනවද ලුක් එකක් දාගෙන හිටපු නිසා.

" ජුනී මාර රසයිනෙ "

" ඒක තමයි හියොන්ග්. වාහ් ~ "

Don't You Trust Me [✔✔]Where stories live. Discover now