• Part 10

1.6K 361 20
                                    

At Taekook's Room -:

ජන්කුක් කාමරේට ආවම ටේ තාමත් නිදාගෙන ඉන්නවා දැක්කා.

" ටේ ඔයා නැගිටින්නෙ නැද්ද ?? "

" තව නිදියන්න ඕනෙ "

ටේ අමාරුවෙන් වගේ කිව්වා. ජන්කුක් එයා ලගට ගිහින් ඔලුවට අත තියලා බැලුවා. හිතපු විදිහටම ටේට උණ තිබ්බා.

" ඔයාට උණනෙ ඇයි කාටවත් කිව්වෙ නැත්තෙ ?? "

ජන්කුක් ඉක්මනට bathroom එකට ගිහින් වතුර එකකුයි ටවල් එකකුයි ගෙනත් ටවල් එක පොගවලා ටේගෙ ඔලුව වටේ එතුවා.

" ඇයි ඔයා මට හොදට සලකන්නෙ ?? "

ටේ ඇහුවත් ජන්කුක් ඒක මග ඇරියා.

" ඔහොම්මම ඉන්න මං කන්න දෙයක් ගේන්නං "

එහෙම කියලා ගිය ජන්කුක් ටික වෙලාවකින් සුප් එකක් අරගෙන ආයෙත් ආවා.

" ටේ නැගිටින්නකො සුප් එක බීලා මේ බේත් බොන්න "

" කෝ දෙන්න "

" මං පොවන්නද ?? "

" ඒ මොකටද 😐 "

" අනේ .. "

" හ්ම් .. "

ජන්කුක් හෙමින් හෙමින් ටේට සුප් එක පෙව්වා.

" Thank you ජන්කුක් "

" මොකටද ?? "

" හැමදේටම ඒ වගේම sorry මං හිතුවෙ ඔයා මාව පිලිගත්තා කියවා බොරුවට කිව්වා කියලා "

" ඒවා වෙන්න තිබ්බ දේවල් වෙන්න ඇති අපි ඒවා වෙනස් කරන්න යන්න හොද නෑ දැන් මාත් එක්ක ඉන්න "

ටේට සුප් එක පොවලා ඉවර වෙලා ජන්කුක් එයාට හාන්සි වෙන්න උදව් කලා. බ්ලැන්කට් එකත් පොරවලා නළලට චූටි කිස් එකකුත් දුන්නා.

" මොනාහරි ඕනෙ නං මට කියන්න හොදද මං ඕන වෙලාවක ඉන්නවා "

" Thanks ජන්කුක් "

Two Weeks Later -:

ටේ පහලට යනකොට ජන්කුක් , එයාගෙ ඔම්මයි , අප්පයි යුන්ගි කතා කර කර ඉන්නවා දැක්කා.

" යුන්ගි හියුන්ගීඊඊ ගොඩ කාලෙකින් "

" ටේ ටේ කොහොමද ?? "

Don't You Trust Me [✔✔]Kde žijí příběhy. Začni objevovat