• Part 18

1.5K 314 37
                                    

දෙන්නට දෙන්නා එයාලගෙ ඇස් දිහා බලාගෙන අතරමං වෙලා හිටියෙ. ඔය අතරෙ ...

⚡⚡⚡⚡⚡

" ආආආආ කුකී " ටේ කෑ ගහගෙනම ජන්කුක්ගෙ ඇගට පැනලා එයාව හයියෙන් බදා ගත්තා

" හයියෝ දැන් ඔයා අකුණු වලට බයයි කියලනං කියන්න එපා "

ජන්කුක් හිනා වෙවී කිව්වම ටේ ජන්කුක්ගෙ පපුව අස්සෙ ඉදගෙනම ඔව් කියන්න වගේ ඔලුව වැනුවා.

" අයිගෝ මං ඉන්නවනෙ බය වෙන්න එපා "

ජන්කුක් හිනා වෙවීම ටේව වඩාගෙන සාලෙට ගියා. ඊට දෙන්නත් එක්ක movie එකක් බලන්න හිතුවා.

" හයියෙන් වහිනවා නේද කුකී ?? "

" හ්ම් "

ජන්කුක් උත්තර දුන්නත් එයාගෙ අවධානෙ තිබ්බෙ movie screen එකේ. ටේ අවධානෙ ගන්න හිතන් ජන්කුක්ගෙ අතේ තිබ්බ snacks packet එක උදුරා ගත්තා.

" ආශ් දෙන්නකෝ ටේ 😨 "

" බෑ 🤭 "

දැන් දෙන්නා එක්කම ඒකට පොර කනවා.

" හූ හූ කුකී ඔයාට ගන්න බෑනෙ "

ටේ හිනා වෙවී ඉන්නකොට එක පාරටම ජන්කුක් එයාගෙ ඇග උඩට නැග්ගා. දෙන්නම couch එකේ ඇල වෙලා හිටියෙ. ගොඩක් ලං වෙලා හිටපු නිසා ටේව එක පාරටම අන්දමන්ද උනා. ඒකෙන් වාසිය අරගෙන ටේගෙ අත් couch එකේ ඇන්දට තියලා හිර ගෙන ජන්කුක් snacks ටික ගත්තා.

" දැක්කනෙ ගත්ත විදිහ 😏 "

ටිකක් වෙලා බලං හිටපු ජන්කුක් දැක්කෙ වෙච්ච දේ එක්ක ටේ රතු වෙලා ඉන්නවා.

ජන්කුක් ටේගෙ ලගට ගිහින් එයාගෙ මූණ තමන්ගෙ අත් අතරට අරන් දෙන්නගෙ තොල් දෙක ලං කලා. හිමීට හිමීට දුන්න ආදරණීය හාදුව උණුසුම් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

" ඒක කරමු බබා මට තවත් වසන් ඉන්න බෑ "

ජන්කුක් කිව්වෙ shirt එක ගලවන ගමන්. ටේ පුදුම වෙලා බලන් හිටියෙ ජන්කුක්ගෙ abs දිහා. ඒක දැකපු ජන්කුක් ටේගෙ අත අරගෙන එයාගෙ abs උඩින් තිබ්බා.

" Like what you see baby 😏 "

" ම්ම්ම් 🙈 "

ආයෙ පාරක් ටේගෙ තොල් රස විදපු ජන්කුක් ටිකෙන් ටික බෙල්ලට පහත් උනා. බෙල්ලෙ සංවේදී තැන් දත් අතරට අර ගන්න ගමන් ජන්කුක් ටේව දම් පාට love bites වලින් මාක් කලා.

Don't You Trust Me [✔✔]Where stories live. Discover now