• Part 37

1.4K 336 89
                                    

" හරි එහෙනං 😌 "

එහෙම කියන ගමන් ටේ එයාගෙ belt එක ගලවන්න ගත්තෙ කායි ඒ දිහා රාගය පිරුණු ඇස් වලින් බලන් ඉන්නකොට.

" ඉක්මන් කරන්න බේබි බෝයි. මට තවත් නං ඉන්න බෑ. I want me inside you 🤤 "

" මොකෝ ඔච්චර හදිස්සි ?? 😏 "

Other Side -:

ජන්කුක් , ජිමින් , යුන්ගි පොලීසියත් එක්ක ටේ එන්න කියලා තිබුණු hotel එකට ආවා. ජන්කුක් කාමරේ ලග නැවතිලා දොර අරින්න යනකොටම police officer එයාව නැවැත්තුවා.

" Mr. Jeon මොනවද මේ කරන්නෙ. අපි මේ වෙලාවෙ කලබල වෙලා බෑ. ඒ මිනිහා ගාව Mr. Taehyung ඉන්නෙ. එයා ඒක වාසියකට අරන් පැනලා යයි. නැත්තං එයාට කරදරයක් කරන්න පුලුවන්. පරිස්සම් වෙන්න "

ජන්කුක් ඔලුව වනලා ටිකක් පහත් වෙලා දොරට කන තියා ගත්තා. ඇතුලෙන් වෙන දේවල් ඇහෙනකොට ජන්කුක්ගෙ ඇස් පුදුමෙන් ලොකු උනේ කම්මුල් දිගේ කදුලු බේරෙද්දි.

Inside -:

" මොකෝ ඔච්චර හදිස්සි ආ ?? ඉන්න මං ඔයාට නියම fun එක මොකද්ද කියලා පෙන්නන්නම් 😏 "

එහෙම කියලා ටේ ගලවගත්ත belt එකෙන් කායිගෙ නිරුවත් උඩු කයට පාරක් ගැහුවෙ කායි වේදනාවෙන් කෑ ගහද්දි.

" මොනවද තමුසෙ මේ කරන්නෙ ?? මගෙ අත් දෙක ගලව ගත්තොත් මං තමුසෙව ඉතුරු කරන්නෑ "

" ඒ ඉතින් අත් දෙක ගලව ගත්තොත්නෙ. දැනට මං මගේ කේන්තිය ඔයාගෙන් පිට කර ගන්නං 😌 "

එහෙම කියලා ටේ ලේ එනකල්ම කායිට ගහන්න ගත්තෙ කායි කෑ ගහලම පන නැති වෙද්දි. ඊට පස්සෙ ටේ එක පාරට belt එක විසි කරලා බිම ඉදගෙන අඩන්න ගත්තා.

" තමුසෙලා හින්දා මට හිටපු එකම පවුල විනාශ වෙලා ගියා. පොඩි කාලෙ ඉදන්ම ඔම්මා කෙනෙක් නැති වෙච්ච මට ඒ උණුහුම දුන්න , අප්පා නැති උනාට පස්සෙ මගෙ අප්පා වගේ මාව බලාගත්ත ඒ මිනිස්සු දෙන්නව මරලා දැම්මා. මගෙම husband ට මාව විශ්වාස නෑ. මම දන්නෑ අපි ආයෙ එකතු වෙයිද නැද්ද කියලවත්. මේ ඔක්කොම තමුසෙලා හින්දා. ඇයි ?? ඇයි කියනවා එහෙම කලේ ?? කතා කරනවා. තමුසෙට ඕනෙ මගෙන් සතුටු වෙන්නද ?? මගෙ සතුට උදුර ගත්තට පස්සෙත් තමුසෙට ඒකද ඕනෙ ?? හැම කෙනාම එකයි. මගෙ හොදම යාලුවෙක් කියලා මං විශ්වාස කරපු කෙනා තමයි මට ලොකුම බොරුව කරලා තියෙන්නෙ. ඇයි මටම මෙහෙම වෙන්නෙ ?? මොකද්ද මං කරපු වැරැද්ද ?? ඇයි මං ආදරේ කරන අයව මගෙන් උදුර ගන්නෙ ?? 😭 "

Don't You Trust Me [✔✔]Kde žijí příběhy. Začni objevovat