• Part 20

1.4K 322 69
                                    

ටිකකින් යුන්ගියි එයාගෙ අප්පයි ඇවිත් ගියා. එයාලත් ගොඩක් දුක් උනා.

" කුකී අපි මොනාහරි කාලා ඉමු නේද ඔහොම ඉන්නකොට අම්මයි තාත්තයිත් කැමති නෑ නේද ?? "

ටේ ජන්කුක්ගෙ කදුලු පිහදාලා එහෙම කිව්වම එයත් ඔලුව වැනුවා. ඊට පස්සෙ දෙන්නා එක්ක කාමරෙන් එලියට ගියා.

පහලට යද්දිම ලීසා ඇවිත් ජන්කුක්ව තද කරලා බදා ගත්තා. ජන්කුක් නුත් එයාව බදා ගත්තෙ එයා දුකෙන් හිටපු නිසාත් ලීසා එයාගෙ යාලුවා නිසාත්.

" මට කණගාටුයි ජන්කුක් මං මේ දැන ගත්ත ගමන්මයි ආවෙ " ලීසා කිව්වෙ බොරුවට අඩනවා වගේ

" ඔයා දැන ගත්තෙ කොහොමද ?? " ජන්කුක් පුදුමෙන් වගේ ඇහුවෙ වවුලෙක් වගේ තාමත් ඇගේ එල්ලිලා ඉන්න ලීසව පැත්තකට කරලා

" අ.. ආ.. ඒකද.. ම්.. මේ මට ඔයාගෙ ගාඩ් කෙනෙක් කිව්වෙ ඔව් " ලීසා පැටලි පැටලි  කිව්වා

ජන්කුක් ඔලුව වනලා ටේ එක්ක කුස්සියට ගියා.

" හම්මෝ හොද වෙලාවට .. අඩන්න එපා බේබි මං ඉන්නවා ඔයා එක්ක ඔයා මාත් එක්ක සතුටින් ඉදී දැන් මට ඉන්න එකම බාධකේ ටේහියුන් 😏 "

A/N -: ඔය විදිහට මාසයක්  ගත උනා. ජනකුක් දැන් ටික ටික හිත හදාගෙන ඉන්නෙ. ඔය අතරෙ ලීසා හරිම වෙලාවක් එනකං බලාගෙන ඉන්නවා. මේ ගෙවුණු මාසෙ අතරතුර ලීසා ජන්කුක්ගෙ වගේම ටේගෙත් හොදම යාලුවෙක් උනා. ඒ දෙන්නම ලීසාව ඇස් වහගෙන විශ්වාස කරන තැනට ලීසා වැඩ කලා. ටේත් ජන්කුක්ව හැම අතින්ම බලා ගත්තා. ජන්කුක් එයාගෙ දෙමව්පියො ගැන මතක් කලත් ටේ ඒ හැම වෙලාවකම එයාව සැනසුවා. ඒ දෙන්නට දෙන්නා ගොඩාක් ආදරෙයි. දෙන්නට දෙන්නා නැතුවට බැරි වෙන්න දැන්දෙන්නා ලං වෙලා.

ටේ ලෑස්ති වෙන ගමන් හිටියෙ. ජන්කුක් ඇවිත් කණ්ණාඩියට හේත්තු වෙලා ටේගෙ උඩ ඉදන් යටටම බැලුවා.

" මොකෝ කුකී "

" ඇයි ඔයා ඔච්චර ලස්සන ?? "

" What's get into you suddenly ?? "

( අනේ ඒකෙ සිංහල තේරුම මට කියන්න තේරෙන්නෑ අප්පා 😂💔 )

" ම්ම් .. රෝමියෝ "

" කවුද ඉතින් ඔයාගෙ ජුලියට් ?? "

" වෙන කවුද ඔයා මිසක් "

" ඒත් ඉතින් මං කොල්ලෙක්නෙ "

එහෙම කියලා ටේ බුම්මගෙන අනිත් පැත්ත හැරුණා. ජන්කුක් හිනා වෙවී ගිහින් ටේගෙ ඉණ වටේ අත දාලා එයාගෙ පැත්තට ඇද්දා. ටේගෙ පිට ඇවිත් ජන්කුක්ගෙ පපුවට හේත්තු උනා.

" යන්න ඔයාගෙ ජුලියට් ගාවට කවුදකෙල්ල ආහ් ?? මං හොද වැඩක් කරනවා එයාට " ටේ බොරු තරහක්  මවාගෙන කිව්වා

" You are so cute babe ඔයාට jealous ද ?? "

" ඔව් මට jealous "

" කවදාවත් හිතන්න එපා මං ඔයාව රවට්ටයි කියලා ඔය තමයි මගෙ ජුලියට් "

" හ..හරි හරි දැන් අතාරින්නකො ඉතින් 🙈 "

" ඔයා කොහෙද යන්නෙ එතකොට ?? "

" ආශ් company එකට අයියෝ වෙන කොහෙද "

" මමනෙ බොස් අද පරක්කු උනාට කමක් නෑ 😏 "

එහෙම කියලා ජන්කුක් ටේව කිස් කරන්න ගත්තා. ටේගෙ අඩු තොලයි යටි තොලයි පරිස්සමට ආදරෙන් කිස් කරපු ජන්කුක් මෑත් වෙලා ආපහු ටේගෙ නළලට හාදුවක් දුන්නා.

" දැන්වත් යමුද කුකී 🙈 "

" බෑ " ජන්කුක් ටේගෙ කන ගාවට ඇවිත් කිව්වා

" ආශ් කුකී ඔයා නං 🙈 "

ටිකකින් ටේ බොහොම අමාරුවෙන් ජනකුක්ව ලෑස්ති වෙන්න යැව්වා. ඊට පස්සෙ එයා පහලට ගිහින් කෑම හදන්න පටන් ගත්තා. ජන්කුක් නුත් ලෑස්ති වෙලා පහලට ආවා.

" ඇයි ටේ ඔයා උයන්නෙ කෝ maid ලා ?? "

" එයාලා දවස් දෙකක් නිවාඩු අනේ " ටේ මූණ හද හද කිව්වා

" එතකොට අපි තනියම ?? 😏 "

" ඔයාගෙ ඔලුව ඇතුලෙ මොනාද වැඩ කරන්නෙ ආ 🤨 "

ටේ ඇහිබැමකුත් උස්සන් ඇහුවම ජනකුක් එයාව වඩාගෙන මේසෙ උඩින් තිබ්බා.

" ම්ම් .. some naughty thoughts 😏 "

" කු..කුකී 🙄 "

" අම්මෝ බලන්නකො බබා ඔයාගෙ මූණ චෙරි ගෙඩියක් වගේ 😂 අම්මෝ 😂 මං ඔය මූණට ආස නිසා එහෙම කිව්වෙ 😂 "

" කුකී ඔයා නං.. මාව බය කරන්න එපා තඩි හාවො "

" හිහී මගෙ බබා "

එහෙම කියලා ජන්කුක් හිනා වෙවීම රතු වෙලා ඉන්න ටේගෙ කම්මුල් දෙක සිප ගත්තෙ එයාව තවත් රතු කරලා.




•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Don't You Trust Me [✔✔]Where stories live. Discover now