• Part 35

1.3K 331 95
                                    

දැන් සතියක විතර ඉදන් ජන්කුක් හැමදාම ටේගෙ පස්සෙන් යනවා. ඒ නිසාම කායිට තාම ටේට කිසි දෙයක් කර ගන්න බැරි උනා.

ටේත් දැනගෙන හිටියා එයාගෙ පස්සෙන් හැමදාම කවුරුහරි එනවා කියලා. එයත් බලන් හිටියෙ ඒ කෙනා ඊලගට මොකක් කරයිද කියලා.

At Kim's Company -:

" හෝසොක් එයාට call එකක් දීලා බලන්න "

නම්ජුන් එහෙම කිව්වම හෝසොක් ජන්කුක්ට call එකක් අර ගත්තා.

" එයා අද එන්නෑලු ජුන්. එයාට සනීප නෑලු "

" ස..සනීප නෑ කියන්නෙ මොකක් වෙලාද ?? " ටේ ඇහුවෙ දුකෙන් වගේ

" උන කියලා තමයි කිව්වෙ "

" එහෙනං meeting එක postpone කරමු. ඔයාලට දැන් යන්න පුලුවන් "

නම්ජුන් එහෙම කිව්වම employers ලා හැමෝම එතනින් ගියේ ටේත් ජන්කුක්ව දකින්න බැරි උන එක ගැන දුක් වෙනකොට.

With Yoonmin -:

යුන්ගි ජිමින් දිහා බලාපොරොත්තු සහගතව බලාගෙන ඉද්දි ජිමින් එයාට හිනා වෙලා ඔලුව වැනුවෙ ඔයාට ඒක කරන්න පුලුවන් කියන්න වගේ.

" ඕක press කරලා බලන්න හියුන්ග්. මේ සැරේ හරි යයි. බය වෙන්න එපා "

A/N -: වෙන දෙයක් හිතුව අයට විනාඩියක මෙව්වා එකක් 😌

යුන්ගි ආපහු සැරයක් ජිමින් දිහා බලලා " Enter " button එක press කලේ දෙන්නාගෙම හද ගැස්මවල් ඉහල යද්දි.

99% process වෙද්දි යුන්ගි ඇස් තද කරලා වහ ගත්තෙ ජිමින් ඇස් දල්වාගෙන screen එක දිහාම බලන් ඉද්දි.

" හියුන්ග් ඇස් අරින්න ඒක හරි ගියා "

ජිමින් කෑ ගහපු පාරට ඇස් ඇරපු යුන්ගි දැක්කෙ එයා දවස් ගානක් රෑ දවල් නොබලා මහන්සි වෙලා කරපු වැඩේ හරි ගිහින් කියලා.

" ඒක හරි ගිහින් yes yes yes ! "

සතුට වැඩි කමට sofa එකෙන් නැගිටලා වටයක් කැරකුන යුන්ගි ජිමින්ගෙ තොල් වලට කිස් එකක් දුන්නා. ආපහු හිනා වෙලා sofa එකෙන් වාඩි උනාට පස්සෙ තමයි යුන්ගිට කරපු වැඩේ ගැන තේරුණේ.

" අ..මේ.. ඒක..මේ සමාවෙන්න වැරදිලා.... "

" ඒකට කමක් නෑ හියුන්ග් මං ඒකට ආසයි 🙈 "

Don't You Trust Me [✔✔]Onde histórias criam vida. Descubra agora