• Part 32

1.4K 329 90
                                    

Jungkook (mind) -: ආශ් එයා හොට් 🤤

" මං ඔයාලට මාව අදුන්වලා දෙන්නං "

ටේව ඇස් වලින් විදින ගමන් හිටපු ජන්කුක්නුයි ටේගෙ ලස්සන දැකලා තරහෙන් හිටපු ලීසයි දෙන්නම මේ ලෝකෙට ආවෙ ටේගෙ කටහඩින්.

තමන් ටේ දිහා කන්න වගේ බලන් ඉදලා කියලා දැන ගත්ත ජන්කුක් ටිකක් උගුර පාදලා කකුලක් පිට කකුලක් දාගෙන වාඩි උනා.

" මම Kim Taehyung. Kim Company එකේ අලුත් reporter "

" නෑ ඔයා Kim නෙවෙයි "

එහෙම කියාගෙන එක පාරට ජන්කුක් පුටුවෙන් නැගිට්ටා.

" ම්ම් sorry ?? "

ටේ එයා දිහා අද දැකපු කෙනෙක් දිහා බලනවා වගේ බලලා කතා කරද්දි ජන්කුක් පුදුම උනා.

" ටේ.. ඒක.. මේ.. "

එහෙම කියන ගමන් ජන්කුක් ටේ ලගට යන්න ගියත් ටේ ඉක්මනට ගිහින් නම්ජුන්ගෙ එහා පැත්තෙන් වාඩි වෙලා lap එක දිග ඇර ගත්තා.

" Sir please ඉද ගන්න "

තාමත් හිටගෙන ටේගෙ වෙනස ගැන කල්පනා කර කර හිටපු ජන්කුක් පියවි සිහියට ආවෙ ලීසා නිසා. ලීසාට ඔලුව වනලා ජන්කුක් ඉක්මනට ඇවිත් එයාගෙ පුටුවෙන් වාඩි උනා.

මුලු meeting එක වෙලාවෙම  ජන්කුක්ගෙ ඇස් තිබුණෙ ටේ ගාව. ඒත් ටේ ඒ බැල්ම මගෑරියා.

එක පැත්තකින් ජන්කුක් ටේ උවමනාවෙන් එයාව මගාරිනවා කියලා දුකින් ඉද්දි අනිත් පැත්තෙන් ටේ ජන්කුක්ගෙ බැල්මවල් ඉදිරියෙ පුලුවන් තරම් සන්සුන්ව ඉන්න බලනවා.

" Mr. Kim ?? "

ඉදලා ඉදලා බැරිම තැන ජන්කුක් කතා කලේ ටේගෙ ඇස් දිහා බලාගෙන. ඒ බැල්ම නිසා ටේගෙ ගෑස් බැස්සා කිව්වොත් හරි.

" ඇ..ඇයි Mr. Jeon "

" Oh මං කතා කලේ Mr. Namjoon ට "

කට කොනින් හිනාවෙන ගමන් ජන්කුක් නම්ජුන් දිහා බැලුවෙ ටේට තමන් දිනුවා වගේ බැල්මක් දාලා.

" ඇයි Mr. Jeon ?? "

" අපිට break එකක් ගන්න බැරි වෙයිද ?? "

" ප්‍රශ්නයක් නෑ "

ඊට පස්සෙ එතන වැඩ කරන අය හැමෝටම snacks එක්ක drinks ගෙනාවා. ජන්කුක් කෝපි එකක් හදලා ටේ දිහාවට දික් කලා.

Don't You Trust Me [✔✔]Kde žijí příběhy. Začni objevovat