• Part 13

1.8K 371 26
                                    

Next Morning -:

" අම්මෝ ඔලුව 😖 " ටේ ලොකු ඔලුව කැක්කුමක් එක්ක නැගිටලා වටපිට බලද්දි දැක්කා ජන්කුක් ලෑස්ති වෙනවා

" ඔයා office යනවද ?? මං ඔයාගෙ assistant නේද ?? මං තාම නිදිනෙ "

ටේ නිදි මරගාතෙ කියවන් යද්දි ජන්කුක් හිනාව නවත්තං හිටියෙ බොහොම අමාරුවෙන් 😂.

" මේ ඒක නෙවෙයි ටේ ඔයාට ඊයෙ රෑ උන දේවල් මතකද ?? "

" ඊයෙ රෑ 😳 ?? අනේ sorry මං පිස්සු නැටුවද ?? මට මතක නෑනෙ 😩 "

ජන්කුක්ගෙ මූණට හිනාවක් ආවෙ ඊයෙ රෑ උන දේවල් මතක් වෙලා. ඒත් එක පාරට ඒ හිනාව නැතුව ගියා. හිතුවා වගේම ටේට මතක නෑ.

" කියන්නකො ජන්කුක් "

" අහ් නෑ නෑ මුකුත් නෑ මට වැදගත් meeting එකක් තියනවා මං යනවා බායි " එහෙම කියලා ජන්කුක් ඉක්මනට එතනින් මාරු උනා

" එයාට මොකද්ද අප්පා උනේ 🤔 එයා ලැජ්ජාවෙන් නේද හිටියෙ ?? හයියෝ දෙයියනේ ඔලුව ආයෙ නං කටේ තියන්නෑ ඔය මල ජරාව 😖 "

( A/N -: වැඩ්ඩා වගේ බිව්වනං දැන් ඉවසන් ඉදපන් පුතෝ 😏 )

ඔලුවත් අත ගගාම ටේ බාත්රූම් එකට ගියේ ඇග හෝදලා බෙහෙත් බොන්න හිතාගෙන.

දත් මැද මැද ඉන්න ගමන් එයා ඊයෙ උන දේවල් මතක් කරන්න උත්සහ කලා. ඒත් එක්කම ...

.
.
.
.
.
.
.
.
.
.

" මේ මොකද්ද ?? love bite එකක් ?? දෙයියනේ 😳 මේක කොහොමද මෙතෙන්ට ආවෙ 😳 ?? අපි දෙන්නා .. නෑ නෑ නෑ වෙන්න බෑ 😩 "

At JJK Industry -:

" යාහ් මං විතරද මෙහෙම අමුතු විදිහට හැසිරෙන්නෙ ?? එයා හොදට හිටියෙ එයාට මුකුත් මතකත් නෑ මං මෙතන බොරුවට හීන මවනවා "

දවල් හීන බල බල හිටපු ජන්කුක් මේ ලෝකෙට ආවෙ දොරට තට්ටු කරනවා ඇහිච්ච නිසා.

" අ..අහ් ටේ එන්න ඇතුලට මං ඔයාට කැබින් එක පෙන්නන්නං "

ටේගෙයි ජන්කුක්ගෙයි කැබින් දෙක වෙන් වෙලා තිබ්බෙ වීදුරුවකින්.

Don't You Trust Me [✔✔]Where stories live. Discover now