• Part 34

1.3K 345 117
                                    

" හහ් ආදරෙයි ?? Just shut up ලීසා. තමුසෙගෙ පිස්සුව නිසා මට හැමදේම නැති උනා. මං දන්නවා ඔයා ටේ ගැන කියපු හැමදේම බොරු කියලා "

" නෑ ජන්කුක් මං ඔයාට කවදාවත් බොරු කියලා නෑ. ටේ තමයි ඔයාව රවට්ටන්නෙ. එයාමයි මට කිව්වෙ එයා යුන්ගි ඔප්පට ආදරෙයි කියලා "

" මට ඔයාගෙ අස්වීමේ ලිපිය ඕනෙ. දැන් යනවා මෙතනින් "

" Please මාව ඔයාගෙන් ඈත් කරන්න එපා. මාව මැරෙයි "

" ඉතින් මැරෙනවා. මට වැඩක් නෑ 😡 "

" නෑ එපා 😭 "

ලීසා එල්ලිලා හිටපු අත ගසලා දාලා ජන්කුක් එතනින් ගියේ ලීසා එහෙමම බිම ඉදගෙන අඩද්දි.

Jungkook (mind) -: මගෙ ඔම්මගෙයි අප්පගෙයි මරණෙ පිටිපස්සෙ ඉන්නෙ තමුසෙ නං මං තමුසෙව මරන්න දෙපාරක් හිතන්නෑ ලීසා

" Security !! "

~ Guard -: Yes sir

" මේ ගෑනු කෙනාව මෙහෙන් එලවලා දාන්න. ඒ වගේම ආයෙ මේ පැත්ත පලාතෙ එන්න දෙන්න එපා "

~ Guard -: Ok sir

" නෑ ජන්කුක් please මට මෙහෙම කරන්න එපා I love you "

" But I hate you "

" Please ජන්කුක් මං ඔයාට ටේහියුන් දුන්නට වඩා ආදරේ දෙන්නං. මං ඔයාගෙ විශ්වාසෙ කඩන්නෙ නෑ 😭 "

" ඔයා දැනටමත් ඒක කඩලා ඉවරයි 🙂. මේ ගෑනිව මෙතනින් අරන් යන්න "

ජන්කුක් හැගීමක් නැතුව කිව්වම guards ලා ලීසාව අරන් ගියා. යන ගමනුත් එයා ජන්කුක්ට ආදරෙයි කිය කිය කොච්චර කෑ ගැහුවත් ජන්කුක් ඒ කිසි දෙයක් කනකටවත් ගත්තෙ නෑ.

ඊට පස්සෙ ජන්කුක් ගියේ ටේ වෙරි උන දවසෙ ඒ දෙන්නා ගිය soju tent එකට.

" ඒ දවස කොච්චර ලස්සනද 🙂 "

එදා ටේ වෙරි වෙලා එක එක විකාර කර කර cute විදිහට හැසිරුණ විදිහ මතක් වෙලා ජන්කුක්ගෙ මූණට හිනාවක් ආවෙ නොදැනුවත්වමයි.

Other Side -:

ටේ හිටියෙ soju tent එකේ වාඩි වෙලා කායිව අල්ල ගන්න විදිහක් ගැන හිතන ගමන්. කල්පනා සාගරේ පතුලෙම කිමිදි කිමිදි හිටපු ටේට දැනුනෙ නෑ එයාගෙ මේසෙන් තව මිනිස්සු දෙන්නක් ඇවිත් වාඩි උනා කියලා.

Don't You Trust Me [✔✔]Where stories live. Discover now