•Part 36

1.3K 338 103
                                    

With Taehyung -:

ටේ පටු පාර දිගේ එයාගෙ apartment එකට යන ගමන් හිටියෙ. වෙනදා වගේම පාර කලුවර උනත් අද ටේට මහ අමුත්තක් දැණුනා.

ඔය අතරෙ කායි බිත්ති වලට හැංගි හැංගි ටේගෙ පිටිපස්සෙන් ගියා.

" අද ඔයාගෙ husband නුත් නෑ. කවුද බලමු ඔයාව මගෙන් බේර ගන්නෙ 😏 "

ටේ ගැන හිත හිත ගියා කායිගෙ කකුල බිම තිබුණු ටින් එකක පැටලුණා. ඒ සද්දෙට ටේ එක පාරටම පිටි පස්ස හැරුණෙ ගොඩක් බය වෙලා.

" කවුද ඔතන ?? මං දන්නවා බිත්තිය පිටිපස්සෙ කවුරුහරි ඉන්නවා කියලා. එලියට එනවා. ඇයි මගෙ පස්සෙන් එන්නෙ ?? මොනවද ඕනෙ ?? "

ටේ එබි එබි බිත්තිය දිහා බලන ගමන් කෑ ගැහුවා. ටේ කොච්චර හිත හයිය කර ගන්න හැදුවත් බයට එයාගෙ කටහඩ වෙව්ලනවා. ඒත් එක්කම කායි බිත්තිය අස්සෙන් එලියට ආවා.

" ඉතින් බේබි did you miss me හ්ම්ම් ?? 😏 "

" ඔ..ඔයා ?? "

" ඔව් බේබි. මට ඔයාව ගොඩක් මතක් උනා. එදා දවසෙ ඉදලා ඔයා විතරමයි මගෙ ඔලුවෙ කැරකෙන්නෙ. මම ඔයාව හීනෙනුත් දැක්කා 🤤 "

" ඒ..ඒ මොකද ?? "

" මොකද නේද ?? 🤔 එදා අපි පටන් ගත්ත වැඩේ මග නතර කරන්න උනානෙ. ඉතින් දැන් continue කරමු 😏 " එහෙම කියලා කායි ටික ටික ටේ ලගට එන්න ගත්තා

" ඒයි ලගට එන්න එපා "

" ඇයි බබා මේ බය වෙලා 😏 "

" ඇයි තමුන් එදා එහෙම කලේ ?? කවුද එහෙම කරන්න කිව්වෙ ?? ඇයි මගෙ පස්සෙන් එන්නෙ ?? "

" මට කිව්වනෙ බබා මට ඔයත් එක්ක fun එකක් ගන්න විතරයි ඕනෙ. වෙන කිසි දෙයක් මට කියන්නෙ බෑ "

" හරි එහෙනං. මං ඒක ඔයත් එක්ක කරන්නම්. I'll make you feel pleasure. හැබැයි ඒ වෙනුවට මට ඔයා අර දේවල් කලේ ඇයි කියලා කියන්න ඕනෙ "

ටේ එහෙම කිව්වම කායි ටිකක් පුදුම උනා. මොකද එයා හිතුවෙ ටේව එයාට බලෙන් එක්ක යන්න වෙයි කියලා. ඊට පස්සෙ ටිකක් වෙලා හිතලා කායි උත්තර දුන්නා.

" Ok deal එහෙම කරමු "

" එහෙනං යමු ?? "

" කොහෙද ?? "

Don't You Trust Me [✔✔]Dove le storie prendono vita. Scoprilo ora