• Part 12

1.6K 366 52
                                    

එහෙම කියපු ජන්කුක් බෝගම්ට හුස්මක් වත් ගන්න නොදී එයාට ලේ පෙරෙනකං ගැහුවා.

ඔය අතරෙ කම්මැලි කමේ ගෙදර යන්න ඕනෙ වෙලා හිටපු ටේ ජන්කුක්ව හොයාගෙන වොශ්රූම් එකට ආවා.

" තමුසෙ කොහොමද මගෙ husband ට ඔහොම කතා කරන්නෙ ආ එයා Jeon Taehyung ඒක මතක තියා ගන්නවා "

ටේ හැමදේම දැක්කා , හැමදේම ඇහුණා. එයාගෙ ඇස් වලින් කදුලු ආවා සතුටට. ජන්කුක් තාම එයා ගැන හිතනවා. ටේට තවත් එයා ගැන සැකයක් නෑ.

" කු..කුකී "

ඒ කටහඩ ඇහුණ ගමන් ජන්කුක් ගහන එක නවත්තලා පිටිපස්ස බැලුවා.

" ටේ ඔයා මොකද මෙතන කරන්නෙ ?? "

ටේ ජන්කුක් ගාවට ගිහින් එයාව තද කරලා බදා ගත්තා. මුලින් පුදුම උනත් ජන්කුක් එයාව ඒ විදිහටම තද කරලා බදා ගත්තා.

" I'm sorry ජන්කුක් මං ඔයාව තේරුම් ගත්තෙ නෑ අපි හැමදේම අමතක කරලා සතුටින් ඉමු ඔයාට ඕනෙ කිව්ව විදිහට couple එකක් වගේ "

ටේ අඩ අඩ ජන්කුක්ව තවත් තදින් බදාගත්තෙ කවදාවත් අතාරින්නෑ කියන්න වගේ.

" ශ්ශ් පැටියො හැමදේම අමතක කරමු අපි අලුතෙන් පටන් ගමු ම්ම් "

එහෙම කියලා ජන්කුක් ටේගෙ කදුලු පිහ දැම්මා.

" යමුද ?? " ජන්කුක් ටේට අත දෙන ගමන් ඇහුවා.

" යමු "

ඊට පස්සෙ දෙන්නා එක්කම පාටි එක enjoy කලා. ටේට ඕනෙම කියලා අඩපු නිසා ජන්කුක් ටේට සෝජු බොන්න දුන්නා. වැඩ්ඩා වගේ බොන්න ගත්තට එක වීදුරුව ගැහුවට පස්සෙ කොල්ලා බිම 😂.

ජන්කුක් ටේව වඩාගෙන ගෙදර එක්කන් ආවා. එන ගමනුත් තනියම කියව කියව හිනා වෙන එක තමා වැඩේ 🤭.

ජන්කුක් නං ටේගෙන් ඇස් දෙක අහකට ගත්තෙම නෑ. කරන පිස්සු වැඩ බලන් ඉද්දි එයා එයාව පාලනය කරගෙන හිටියෙ බොහොම අමාරුවෙන් 🙊.

At Jeon's Mansion -:

ටේ තාමත් හිටියෙ ජන්කුක්ගෙ අතේ.

" වාහ් කාගෙද අප්පේ මේ ලොකු ගේ 😲 "

" මේක ඔයාගෙ පැටියො "

Don't You Trust Me [✔✔]Where stories live. Discover now