• Part 16

1.5K 349 83
                                    

" ටේ එන්න කිව්වෙ 🤗 " ලීසා කිව්වෙ අහන්සක හිනාවක් දාලා

" තමුන් මොකාටද එන්න හදන්නෙ ?? ටේවත් ජන්කුක්වත් තමුන් ගැන ඇත්ත දන්නෑ මං ඉන්නකන් එයාලට මුකුත් කරන්න හිතන්නවත් එපා "

" ඒ කියන්නෙ ඔයා ටේට කැමතිද ?? "

" ඔව් එයාලා බැදලා ඉන්නෙ "

" එහෙනං මගෙ අයියා ජන්කුක්ගෙයි මගෙයි මැරේජ් එක ගැන අහද්දි ඔයා බෑ කිව්වෙ ඇයි 😭 "

" මොකද තමුන් එයාට ගැලපෙන කෙනා නෙවෙයි "

" මමයි මෝඩ උනේ එයා වෙනුවෙන් බලන් ඉදලා ඒත් මං තාම පරක්කු නෑ 😏 "

" මොකද්ද ?? "

" ජන්කුක්ව ලගට ගන්න මං මගේ මාර්ගය හදා ගන්නවා "

" තමුන්ගෙ මෝඩ මොලේ මොනවා තිබුණත් මගෙ දරුවන්ට කරදරයක් වෙන්න දෙන්නෑ මං ජීවත් වෙලා ඉන්නකන් ඒ වගේම ටේට කරදරයක් කරන්න හිතන්නවත් එපා මගෙ පුතා එයාට ආදරෙයි "

" අහ් ඒ ගැන බය වෙන්න එපා මං කරන දෙයින් පස්සෙ ඔයාගෙ පුතා එයාට ආදරේ කරන එකක් නෑ 😏 "

ඒක කියලා කට ගන්නවත් එක්කම ලීසාගෙ කම්මුලට පාරක් වැදුනෙ එයාව විසි වෙලා යන්නම.

" හහ් 😏 මං දැන් ඉස්සර හිටපු කෙනා නෙවෙයි මට ඕනෙ දේ මං කොහොමහරි ගන්නවා හොදින් හරි නරකින් හරි ඔයා බලාගෙන ඉන්න "

" හොද වෙලාවට මං ඔයාව මගෙ පුතාට බන්දවන්න අකමැති උනේ " Mrs. Jeon එහෙම කියාගෙනම ලීසාගෙ ලගට ආවා " මගෙ පුතාලට ඇඟිල්ලක් හරි තියලා බලන්න එදාට ඔයාට දැනගන්න පුලුවන් වෙයි මං කවුද කියලා දැන්වත් ඔයාගෙ ඔය මවා ගත්ත ලෝකෙන් එලියට ඇවිත් ඇත්තට මූණ දෙන්න මං ජීවත් වෙලා ඉන්නකන් ඔයාට කිසි දෙයක් කරන්න බෑ " එහෙම කියලා Mrs. Jeon එලියට ගියා

" ජීවත් වෙලා ඉන්නකන් නේද නැන්දම්මෙ ?? 😏 "

At Dinner -:

" ඉතින් ලීසා ඔයා ගොඩ කාලෙකින් නේද මේ පැත්තෙ ?? " Mr. Jeon ඇහුවෙ හිනා වෙන ගමන්

Don't You Trust Me [✔✔]Where stories live. Discover now