• Part 43

1.2K 314 71
                                    

කට්ටියම game එක පටන් ගන්න ලෑස්ති වෙන අතරෙ ජින් ටේමින් දෙන්නව ලගට අරගෙන game එක ගැන කියලා දෙන්න පටන් ගත්තා.

" ඒක වැඩිය අමාරු නෑ. ජුන් මට කරන්න ඕනෙ ඒවා කියලා දුන්නා. අපිට තියෙන්නෙ එයාලගෙ අවධානෙ වෙනස් කරන්න විතරයි. ඒක කරන විදිහ ඔයාලා දන්නවනෙ ඉතින් 😌 "

" ඔව් හියොන්ග්. අපි බලා ගමුකො Jeon Jungkook 😏 "

" මං Mr. Min ව බලා ගන්නං 😏 "

තුන් දෙනාම කිව්වෙ එයාලගෙ කුප්ප plan එක ගැන හිත හිත හෙන ආඩම්බරෙන්.

කොහොමින් කොහොමරි game එක පටන් ගත්තා.

A/N -: මං ජීවිතේට basketball ගහලා නෑ. School එකේ court එකට ගිහිල්ලත් බෝලෙ පොලේ ගහ ගහ ඉන්නවා විතරයි. ඉතින් මේකෙ වොලිබෝල් එහෙම ලියලා තිබ්බොත් ගනන් ගන්න එපා 🙂.

-----

" ඔයා play කරද්දි මාර හොට් ඩැඩී ~ සෝ සෙක්සි 😏 "

යුන්ගි අතේ තිබ්බ බෝලෙ ජන්කුක්ට pass කරන්න යනකොටම කොහේදෝ ඉදන් ආපු ජිමින් එයාගෙ කනට මුමුණලා යන්න ගියේ යුන්ගිව අන්ද මන්ද කරලා.

යුන්ගි මොකද්ද උනේ කියලා කල්පනා කරන අතරෙ එතනට ආපු ටේ හිමීට යුන්ගි අතෙන් බෝලෙ අරන් හිනා වෙවී ගියා. යුන්ගි තාමත් දන්නෙ නෑ ටේ බෝලෙ ගත්තා කියලා. මේක දැකපු ජන්කුක් කෑ ගහන්න ගත්තා.

" ඒයි හියොන්ග් මොකද කරන්නෙ ?? සිහියෙන් ඉන්න 😑 "

ජන්කුක් කෑ ගහද්දි තමයි කටත් ඇරන් හිටපු යුන්ගි මේ ලෝකෙට ආවෙ. එතකොටම ජන්කුක් හිනා වෙවී හිටපු ටේ ගාවට ගිහින් බෝලෙ ගත්තා.

" මාව seduce කරන්න නං හිතන්නවත් එපා බබා. මං දැන් ඕවට අහු වෙන්නෑ 😏 "

එහෙම කියලා ජන්කුක් ටේ දිහා බලාගෙනම නම්ජුන්ට බෝලෙ pass කලා. ඊට පස්සෙ නම්ජුන් බෝලෙ hoop එකට දැම්මෙ එයාලගෙ team එකේ පලවෙනි ලකුණ අර ගන්න ගමන්.

නම්ජුන්ගෙ team එක ජින්ගෙ team එකට පේන්න උඩ පනිද්දි ජිනුත් ටේමින්ව ලගට අරන් කතා කරන්න පටන් ගත්තා.

" මේක හරි යන්නෑ. අපි හොර කරන්නැතුව දිනන්න බලමු "

" ඔව් එහෙම කරමු "

Don't You Trust Me [✔✔]Where stories live. Discover now