💕Prologue💕

220 17 0
                                    


♠තරුණ ️ජීවිත කිහිපයක් වටේ ගොතපු Fanfiction එකක් පමණි! කතෘ අයිතිය සුරකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි♠️
_


*දෛවය පිළිගන්න. ඔබට එය හැර වෙන විකල්පයක් නැහැ..*

*සමහර විට එය හරියාවි*

💌


💌

හුග කාලෙක ඉදන් යුන්ගි ජිමින්ට රහසේම ඒක පාර්ශ්වික ආදරයක් දක්වනවා. ජිමින් නොකිව්වට අනික් අය වගේම ඔහුත් යුන්ගිට කැමැත්තෙන් හිටියා. ඒත් ඒ දෙන්නට සම්බන්ධයක් පවත්වන්න පුළුවන් වෙයිද?

යුන්ගි, දුප්පත් අහිංසක කොල්ලෙක් ඒත් සීතල ගතිපැවතුම් එක්ක තමන් නොවන චරිතෙකට ඔහු පන පොවනවා. ඒ කරදයක් නොවී ජීවත් වෙන්න තියෙන අවශ්‍යතාවයට.

ජිමින්, පෝසත් දගකාර කොල්ලෙක් ඒත් හිත හරිම හොදයි. කිසි අඩුපාඩුවක් නොපෙනුනත් හිත යටින් කියාගන්න බැරි තනිකමක් පාළුවක් ජිමින්ට හැමදාම දැනුනා.

*
*

යුන්ගිට ජිමින්ට කතා කරන්න ඕන උන ආසාවටම ජිමින්ගේ පොතක් අස්සට හොරෙන් පුංචි කොළ කෑල්ලක් දානවා. එදයින් පසුව මේ දෙදෙනා දිගටම ලියුම් එකිනෙකාට යවාගන්න පටන් ගන්නේ ඔවුන් ඔවුන්ගේම අලුත් කතාවකට මුල පුරන බව නොදැනුවත්වයි.

*
*

ඒ අතරින් පතර ඔවුන්ගේ පවුල, මිතුරන්, ඔවුන්ගේ ජීවිත ගැනද මෙහි සදහන් වනවා. ඔබ නොසිතන සාමාන්‍ය දෛවයක් මෙහි ඇතුළත් වේවි.

*
*
*
*

කියන්න කණගාටුයි ලියුම් මාමා කෙනෙක් නම් නැහැ. හැබැයි කියන්න සංතෝසයි ලියුම් දාන කොල්ලෙක් ඉන්නේ😉

ඒ අතර මැද මේ කතාව රසවිදින, කතාව ඇතුළෙම ඉන්න හොරු ජෝඩුවකුත් ඉන්නවා. මාත් ඒ ජෝඩුව එක්ක තමා මේ දෙන්නගේ ලව් ඉස්ටෝරිය හොයාගත්තේ🌚

ඔබත් කැමතිද ලියුමකින් පටන් ගන්න මේ ආදර කතාව රසවිදින්න?

එහෙනම්, මේ ආරාධනය ඔබටයි.

එන්න...
තේ කෝප්පෙකුත් අරන් ඇවිත් හිමින් සැරේ කියවන්න.

*
*

(Taehyung: තේ කෝප්පේ ගැන මන් බලාගන්නම් බෝ මේකෙවත් chapters ටික හරියට දානවා නම් 😌

Writer: අහ්ම් අහ්ම්.. විභාගේ අභාගේ ළග නිසා ඒවා නම් කියන්න බෑ සත්තලනේ 🙂

Taehyung: ආයිශ්... daily updates දියන් 😒

Writer: ok ok අපි බලමු මන් දෙන්නම් හරිතේ?🙂

Taehyung: දුන්නැත්තන් මන් බලාගන්නම්😑

Writer: ප්හු.. මුගේ ගණන්)

Let's meet with the *first letter!*

Another story brought to you by
-Jeya Chan-

Serendipity [YoonMin]Where stories live. Discover now