💌Walk Again

87 18 7
                                    


"හරි... අපි කැමති විදිහට teams හදාගන්න කියලා තියෙන්නේ නේද? team එක්කට අට දෙනයි" ජින් කියවමින් සිටි පොත පැත්තකින් තබා පවසා සිටියා.

"ඔව්.. Dancers. Singers. Rappers දෙන්නා දෙන්නා.. dancersලට මායි කුකියයි. Singersලට ටෙයියයි ජිනයි. Rappersලට යුන්ගිවයි.. තව කෙනෙක් හොයාගන්න ඕන" ජිමින් පුටුවක් හරවගෙන ඉදගෙන කිව්වා.

"ෆීලික්ස්?" යුන්ගි කෙනෙක්ව යෝජනා කළා කණ්ඩායමට ගන්න.

"අවුලක් නැද්ද? එයා එයිද?" ජිමින්ට එය අසන්න සිහිය පෑදුනේ තුෂ්නිම්බූත වුණාට පසුවයි.

"මන් කිව්වොත් එයි" යුන්ගි පිළිතුරු දුන්නා.

"ඒනම් ඒකත් හරිනේ"ජින් සිනහ මුසු මුහුණින් පැවසුවා.

"ඔයා ෆීලික්ස්ව දන්නවද? ඇයි යුන්ගි කීව පලියට එයා එන්නේ" ජිමින් හිමීට කිව්වත් ඒක අනිත් අයට ඇහුණා.

"ඔව්. අපි හොදට අදුරනවා" යුන්ගි තැකීමකින් තොරව කියා සිටි අතර ජිමින්ට තමන්ගේ මුහුණ දෙක වුණ වග සැගවීමට උත්සහා කිරීමටවත් සිහියක් නොතිබුණි.

"අදුරනවා? මොන වගේ ඇදුරුමක්ද දන්නෑ.. ඇරත් යුන්ගි කා එක්කවත් වැඩි දැන හැදුනුමක් නැහැනේ" ටේහ්‍යන්ග් මුමුණන්නට වුණා.

"අරුත් එහෙමනේ.. ඌ නම් ඒ අලුත් student කෙනෙක් නිසා" ජන්කුක් ඔහු සමග කතාවට එක් විය.

-
-

ජින් තම සුමිහිරි කටහඩින් කතාවක් පැවැත්වීමට ලක ලැහැස්ති වුණා.

"හරි හරි ඔය ඇති. දැන් ගෙවල් වලට ගියොත් හොදා කවුරු කවුරුත්.. ආ අනික ටේකුක්! තොපි දෙන්නා කොහෙවත් යන්නෑ අද! ඊයේ රෑ කිම් අංකල් කතා කරලා මට කිව්වා උබව ගෙදරට ගෙනත් දාන් යන්න කියලා. කුක්.. ඇන්ටි කලබල වෙලා ඉන්නේ. ගිහින් ශේප් කරගනින්. ඊයේ ජැක්සන් හිටියේ නැත්තන් මගෙත් බෙල්ල ගහල යනවා. මුන්ට නාඩගම් නටන්නයි මන් බයිට් වෙන්නයි.. එව්වා කොහෙද මලණ්ඩි මන් ඉන්නකල් හුහ්"

"ආ එතකොට ජිමිනා උබ.. ඇත්තට... උබව කොහොමද යවන්නේ" ජින් පිටවීමේ ගේට්ටුව අසළ රැදී සිටි මිතුරන් දෙස බැලුවා.

"මුන් එක්ක උබව යවන්න බෑ. අනිත් අයටත් වැඩනෙ.. මාත් ඉක්මණට ටේව එක්කන් යන්න ඕන. Class වගයක් තියෙනවා"

Serendipity [YoonMin]Where stories live. Discover now