💌Getting In Love

67 20 12
                                    


පළවෙනි දේශනාවට පසුව ඔවුන්ට තිබුණේ සෞන්දර්ය කාලඡේදයයි.

එහිදී සිසුන් සමූහය ඔවුන් තෝරාගෙන ඇති විෂයය අනුව බෙදී යනවා.

ජිමින් සමග වූ නර්ථන අංශයේ සිසුන් ඔවුන්ට අදාළ ශාලාවට පිටත් වූ අතර අනෙක් අංශයන් වල සිසුන්ද ඔවුන්ට අදාළ ශාලා වලට පිටත් වූයේ සාමාන්‍ය පරිදි කෝලාහයක්ද ඇති කළ පසුවයි.

@Dancing hall (2)

"තාම professor Jung ඇවිත් නෑ" ජන්කුක් කතාවට මුල පුරන්නට වුණා.

"ඔව් එයා එනකන් ඊයේ හවස සිද්ධිය කියාම්.. යුන්ගි ඔයාව ගෙදරට ඇරලුවද?ප්‍රශ්ණයක් උනේ නෑනේ?" ටේහ්‍යන් හැකි ඉක්මණින් ඇහුවා.

"ඔව් බන්. අර basketball coat එකට ගිහින් ලියුමත් අරන්.. අපි මගින් කෑමත් කාලා ගියේ. පස්සෙ ගොඩක් රෑ උනා මට යුන්ගිගේ කරේ නින්දත් ගියා ඒ පාර මාව එක්කන් ඇවිත් ගෙදරින්ම දාලා ගියා. අපි ඒ අතඒ කතා කරා ගොඩක් ඒ කරලා යන්න කලින් මාව hug කරලා පරිස්සමින් ඉන්නත් කිව්වා" ජිමින් ඔහුගේ හොදම යාළුවන් තිදෙනාට විස්තරය පැහැදිලි කළා.

"මෝව්?(what?) හපොයි... යුන්ගියා එහෙමත් කරාද?" ටේහ්‍යන් කට කනේ තබාගෙන අසන්නට විය.

"සිරා ඕයි. මාත් එක්ක කතාත් කරා. එදා දවසම කාලා ඉදලත් නෑ කන්න අරන් දුන්නමත් බෑම කිව්වා ඒත් මන් බැනලා කව්වගත්තා. ලොකුකම විතරයි මෝඩ පූසෙක්"

"ඔහ් හෝ ඒ ටිකට බනින්නත් පුළුවන් වෙලා.. හ්ම් හ්ම්" ජන්කුක් විහිළු කරන්නට විය.

"අනේ පලෑන්න වල් හාවා. එයා ඒ තරම්ම නපුරු නෑ ඇයි දන්නෑ එහෙම ඉන්නේ"

"එයාගේ පවුල ගැන විස්තරයක් දන්නෙත් නෑනෙ අපි. මන් දැකලා තියෙනවා උදේට පයින් ඇකඩමියට එනවා මගදි.. ඒ ඇරෙන්න පිටතදි දැකලත් නෑ" නිහඩ සිටි හෝසොක්ද කතාවට මැදිහත් වුණා.

"දවසක් රෙස්ටුවරන්ට් එක්කට යනව නම් මන් දැක්කා ඇකඩමි ඇරිලා. Mask එක්කුත් දාගෙන හුඩි එක්කුත් ඇදගත්තා එයා පස්සෙ"

"ජන්කුක්, ඔයාට ඒ රෙස්ටුවරන්ට් එක මතකද? මාත් දවසක් කැෆේ එක්කට ගියා ඒකෙ හිටියා මේ වගේම බළල් ඇස් තියෙන කොල්ලෙක්. හැබැයි mask, cap දාලා. කටහඩ අහන්නත් බැරි උනා එයා කතා කරේම නෑ" ජිමින් කලබලයෙන් ඇහුවා.

Serendipity [YoonMin]Where stories live. Discover now