හායි 🙂

1.2K 152 53
                                    


සභාවෙන් අවසරයි මම මෙතැනට පැමිණියේ ඔයාලට කතාවක් කියන්නයි.🙂

Description එකේ තියෙනවා වගේම මේ කතාව ගොඩක් දුරට ඇත්ත.මේ කතාවට අදාල මිනිස්සු තාම ජීවතුන් අතර ඉන්නවා. 😅

එයාලා දන්නෙ නෑ මම මේ කතාව ලියනවා කියලා.ඒක තමයි මෙතන තියෙන හොඳම දේ (මම තමයි හොඳටම කළේ හි හි හී)🙂

මම මෙහෙම කතාවක් ලියනවා කියලා එයාලා දැනගත දවසට මාව මරලා හංගන්න වුණත් ඉඩ තියෙනවා🥲.

ඒ හින්දම තමයි මම මේක fanfiction එකක් විදියට ලියන්න හිතුවේ. 🙂😜
#blackbangtan #liskook

ජීවිතයට අවදානමක් තියෙනවා කියලා දැන දැන තමයි මම මේ කතාව ලියන්න පෙළඹුණේ. මොකද මට තවදුරටත් මේක බලාගෙන ඉන්න බැරි නිසා.🤧

මේ කතාව ලියන්න හිතාගෙන ඉන්නේ කොටස් දෙකක් වශයෙන් පලවෙනි කොටස මේ පොතේ ඉතුරු ටික වෙන පොතකින්. 😗

මැයි මාසේ ලියන්න තඩි විභාගයක් තියෙද්දි, ඒ වගේම තව පොතක් ලියන ගමන් තමයි මං මේක පටන් ගන්නේ.

මට ඉතිං මේ කතාවට අදාල කට්ටියගෙම පිහිටයි 😂

එහෙනම් කොල්ලනේ(එහෙම උන් මෙහෙ නෑ මන් දන්නවා)  කෙල්ලනේ  මං ගියා බායි බායි 👋

~Nora 😎

PS: ඇත්තම කිව්වොත් මෙකට හරිහැටි නමකුත් නෑ 😂

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now