28. පොරොන්දුව ✋

208 73 65
                                    






Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.








28/03 ❤

මේ Birthday එක මට පුදුම සතුටක් දුන්නේ. මම හිතුව විදිය වැරදියි. ඔම්මා ඔප්පා මට ඇත්තටම ආදරෙයි. ඒකයි මෙච්චර එපා කියන වැඩක් කරපු මට අර විදියට හැමදේම දීලා සලකන්නේ. මට ආයි එයාලට ගිහින් සමාවෙන්න කියන්න ලැජ්ජයි. ඒත් මම හිතින් සිය දහස් වතාවක් එයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද පහුගිය මාස ගානට මගේ හිතේ එයාලා එක්ක තිබ්බේ පුදුම තරහක් ඒක වෛරය ද කියලා මම දන්නේ නෑ. ඒත් ඒක ඊයේ නැති වෙලා ගියා. මට හොඳටම විශ්වාසයි ඔම්මා ආයි තරහා ගිය වෙලාවට අතීතේ මතක් කර කර මගේ හිතට වද දෙයි.පිට උන්ට තමයි ඔක්කොම කියන්නේ ඔම්මාගේ ළමයගේ විස්තර දැනගන්නේ පිට මිනිස්සුන්ගෙන් කියයි. මම නොකරපු වැරදි කලා කියලා හිතාගෙන බනියි. ඒත් ඒ මගේ ඔම්මා. ඒ නිසා මම ඉවසනවා. මම අද මට පොරොන්දු වෙනවා.මේ මට ආයි ලැබුන phone එක misuse කරන්නේ නෑ කියලා. ජේකේ ගැන ඔප්පාට කියන්න මට බයයි. අනිත් එක එයාව දැන් ක්ලාස් එකේ දකිනව නේ. තව දෙයක්, මොන ප්‍රශ්නේ ආවත් ඒ හැමදේම ගෙදර අයට හංගන්නේ නැතුව කියන්න කරන්න, මම පොරොන්දු වෙනවා ❤.

ලීසා ඔහොම කිව්වට මේ ලෝකේ මිනිස්සු කීයෙන් කීදෙනාද පොරොන්දු රැකලා තියෙන්නේ? 🙂
වැඩිපුර වෙලා තියෙන්නේ ලේසියෙන් ඒ පොරොන්දු කැඩෙන එක. ඉතින් ලීසාත් ලීසාටම බොරු කරගෙන එයාටම වුනු පොරොන්දුව කඩලා දාන්න වැඩි දවසක් ගියේ නෑ.🥲

"මන් දැන් හොඳම හොඳ ළමයෙක්. මම නරක වුනාම තමයි ගෙදර අයත් නරක...ආන්න ඒ නිසා නංගි මම දැන් අහිංසක මී පැටියෙක් වගේ."😌

"හොඳා හොඳා...ඔය මී පැටියට බැරි වෙයිද මාවත් අඩුම තරමේ පූසෙක් තරම්වත් හොඳ කරන්න? මටත් හොඳ වෙලා ඊළඟ birthday එකට අලුත් phone එකක් ගන්න ඕනේ."😜

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now