33. ජෙනීගේ ආදරේ 🙂

231 77 85
                                    


ඇතුලු තවත් ප්‍රශ්න ඇතුළත් නවතම චැප්ටර් එක ඔබත් දැන්ම කියවා රසවිඳින්න 🙂🙂🙂🙂🙂

ඇතුලු තවත් ප්‍රශ්න ඇතුළත් නවතම චැප්ටර් එක ඔබත් දැන්ම කියවා රසවිඳින්න 🙂🙂🙂🙂🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





Lisa's pov.

සති දෙකේ නිවාඩුව එහෙ බලල මෙහෙ බලද්දි ඉවර වුනා. නිවාඩු කාලෙටම වැඩක් හරියට කරානම් ඒ කලේ කුකී එක්ක චැට් කරපු එක විතරයි.🥲

කොහොමහරි මම school යන්න ලෑස්ති වෙද්දි කුකියා ලෑස්ති වුනේ රට යන්න. බිස්නස් ට්‍රිප් එකක් කියලයි කිව්වේ.😅

"එයා කිව්වා එයාගේ ඩැඩා ගේ බිස්නස් වැඩකට මාස දෙකකට ඇමෙරිකා යනවා කියලා."🙂

මම මගේ අතිජාත මිත්‍රයාට නිව්ස් එක කිව්වා.🌚

"ඉතින් එයා යන්නෙ මොකටද?"🤔

"ඒකනේ මාත් ඇහුවා පොඩි උන්ට මොන බිස්නස් ද කියලා. එයා යන්නෙ බිස්නස් කරන්න නෙවෙයිලු. අර ජින් කියලා ලොකු යාලුවෙක් ඉන්නෙ එයාට...එයා එක්ක ට්‍රිප් යද්දි මරු ලු. ඒ නිසාමලු එයත් යන්නෙ."😂

"එතකොට school?"

"යන්නෙ නෑ ඉතින්. අපිට මොකෝ එයාට නේ පාඩු. ආහ් අනිත් දේ මට කියන්න අමතක වුනා...එයා මට I love you කිව්වා..." 🙂🙂

ජෙනී කට ඇරියේ කෑ ගහන්න කියලා තේරුනු නිසා මන් ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා"...බලද්දි ඒක 'dare' එකක්." කියලා කිව්වා.😁

ඒත් මෙයා නෙවෙයි ඇරපු කට වහගත්තේ. එයා කෑ ගැහුවා. සතුටටද මොකටද කෑ ගහන්නෙ කියලා තේරෙන්නේ නැතුව හිටිය මම ඊට වඩා හයියෙන් කෑ ගැහුවා "කෑ ගහන්න එපා" කියලා.🤐😑

මේ විශාල ශබ්දය ඇහිලා දවස් දෙකක් තිස්සේ හොර ලෙඩ නිවාඩු දාලා ගෙදර හිටිය මගේ ඔප්පා දුවගෙන ආවා කාමරේට.😵‍💫

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now