27. Birthday Gift 🎁

219 73 63
                                    


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ලීසාගේ training sessions තිබ්බේ ජන්ග්කුක් එක්ක නෙවෙයි නිසා ඒ දෙන්නාට දෙන්නා දැක්කට හරියට කතා කරන්න වුනේම නෑ. 🥲

අරයා මෙයා දිහා බලනවා මෙයා අරයා දිහා බලනවා නෝ කතා ඔන්ලි සිනා🙂. කතා කරන්න චාන්ස් ආවට මොකෝ මේ දෙන්නම ඒවාට football එකකට ගහනවා පයින් ගැහුවේ තිබ්බ ලැජ්ජාව නිසාමයි ⚽️. ඔහොම සති තුනක් ගෙවිලා ගියේ හරි ඉක්මනට.

ඊළඟ සතියේ මෙයාලා ක්ලාස් ගියේ නැත්තේ ලීසාගේ birthday නිසා. ක්ලාස් විතරක් නෙවෙයි ලීසා එදා ස්කූල් ගියෙත් නෑ.ලීසාට උපන්දිනේ කියන්නේ හරි ලොකු දෙයක් නෙවෙයි. එයාට හිටියේ යාලුවෝ ටිකදෙනයි. ඒකේනුත් ඇත්තටම ලීසාගේ උපන්දිනේ මතක හරිම ටික දෙනෙක්ට🙂.

රෑ 12 වෙනකම් ඇහැරන් ඉඳලා එයාට විශ් කරන කෙනෙක් ඉන්නවාට ලීසා ආස කළා😅. ඒත් එහෙම කෙනෙක් එයාට හිටියේ නෑ.🙂
හැමදාම ලැබෙන wishes ටික එදත් ලීසාට නැගිටලා පැය දෙකක් තුනක් යද්දි ලැබිලා ඉවරයි. හැබැයි ජිමින්වත් Eun-woo වත් එයාට විශ් කලේ නෑ.

"මගේ birthday එකත් අමතක කළා ඔම්මා ඒ දෙන්නා." ලීසා එයාගෙ අම්මට හිමින් හිමින් කිව්වේ හිතේ තියෙන දුකට.🤧

Eun-woo හිටියේ ජිමින්ගේ ගෙදර දවස් දෙකක් තිස්සේ. ඉතින් කෝල් කරලා හරි විශ් කරයි කියලා ලීසා බලාගෙන හිටියා. දවල් දෙක දෙකහමාර වගේ වෙද්දි ආදරණීය අයියණ්ඩිලා ආවේ ජෙනීත් එක්කමයි. 😗

ලීසා සෝෆා එකේ දිගා වෙලා laptop එකෙන් wattpad book එකක් කියව කියව හිටියේ. කට්ටිය එයාව පහු කරන් යද්දි ලීසා පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවා.👀 එයාගේ ඉස්සරහා ජෙනී දත් සෙට් එකම පෙන්නන් හිනා වෙවී අත් දෙකත් ඈත් කරන් ඉන්නවා දැක්කට අයියලා දෙන්නා අතුරුදහන්.🤗 ජෙනීව හග් කරලා ලීසා තරහෙන්ම සෝෆා කොනකට ගිහින් පොත කියවන්න ගත්තා.

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now