35. එයා එහෙම නෑ 🙂

216 72 130
                                    

Title එක noice නේද🙂

"...නෑ නෑ ලිස් මට එයා ඔය කෙල්ල ගැන කිව්වා. ඔය කෙල්ල හැමෝටම tae tae එයාගේ boyfriend කිය කිය යනවලු."

මායි ජේයි කාලෙකින් අපේ Friday walk එක යන ගමන් මම දැනගත්ත දේ එයාට කිව්වාම එයාගේ ප්‍රතිචාරය වුනේ ඒක.

"ඒත් මන් මෙලීසා ගැන දන්නවා. එයා නරක ළමයෙක් නෙවෙයි. ඔයා වගේම ඔය ගේම්කාරයාට අහුවෙච්ච අහිංසක ළමයෙක්.මෙලීසාට කිව්වානම් ඊයේ ඒ දෙන්නා චැට් කරපුවත් බලාගන්න පුලුවන්."

මම හිටියේ taehyung එක්ක ලොකු තරහකින්. ජෙනී මේක පිලිගත්ත ගමන්ම මෙලීසාටත් හැමදේම කියන්නයි මම හිටියේ.

"එයා එහෙම නරක නෑ ලිස්..චැට්ස් නම් කාටද හදන්න බැරි බොරුවට? පොඩ්ඩක් තේරුම්ගන්නකෝ අනේ..මම එයා ගැන මේ මාස ගානට හොඳට දැනගත්තා...එයා නරක කෙනෙක් නෙවෙයි. මට ඒක සීයට දාහක් විශ්වාසයි.අනිත් එක මොන දේ වුනත් මට එයාව අමතක කරන්න බෑ."

චැට්ස් හදලා බොරුවට පෙන්නලා boyfriend කියලා තියාගන්න taehyung රාජ කුමාරයෙක්ද?

චැට්ස් හදලා බොරුවට පෙන්නලා boyfriend කියලා තියාගන්න taehyung රාජ කුමාරයෙක්ද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(ඇයි මන් මෙයාව මේ වගේ චරිතෙකට දැම්මේ 😭😭)

මම ඇවිදින එක නතර කරලා මේක කිව්වේ එයාගේ හිත වෙනස් කරන්න පුලුවන් එකම ක්‍රමේ ඒක කියලා හිතුන නිසා.

"හරි...එහෙනම් ඔයාට ලීසා කියලා යාළුවෙක් හිටියා කියලා අමතක කරන්න. මොකද එහෙම යාළුවෙක් ඉන්නකොට තමුන් ලොකු අනවශ්‍ය ප්‍රශ්නයක් දාගත්තොත් ඒක එයාටත් ප්‍රශ්නයක් වෙනවා. එයා ඒක ගැන ඕනවාට වඩා හිතලා බොරුවට depress වෙනවා. ඒ වගේම වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නත් වෙයි අහක යන ප්‍රශ්න නිසා එයාට.ඒ නිසා Kim Tae-hyung එක්ක ජෙනී ලියන ලවු ස්ටෝරි එක තවදුරටත් continue වෙනාවනම්...ඔයාට ආයි ලීසා කියලා යාළුවෙක් නෑ."

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now