8.මොකක් කිව්වා?

253 84 58
                                    

"Lisa! Lisa!! ඒහ් මැඩම්...දුවන්න එපා මැඩම්😂."

Lisa's pov.

'අයියෝ මූ නම් මොකෙක්ද මන්දා 🤧...මෙච්චර කරලත් අතටම අහු වුනානේ. ඔන්න ඔහේ මට නෙවෙයි කතා කලේ වගේ යනවා 🙂.'

මන් එහෙම හිතාගෙන නැවතුනේ shoe lace එක ගැට ගහගන්න වගේ lace එක හදලා ආයි හයියෙන් හයියෙන් ඇවිදින්න පටන් ගත්තා.

"අයියෝ ඔහොම ඉන්නකෝ" 🥲

එහෙම කියාගෙන soo-hyun ත් ආවා පස්සෙන්. ආවෙ තනියෙමත් නෙවෙයි 😐. මුලු මිත්‍ර සේනාවම එක්ක 😫.

"LISA!!!"

ඒ වෙලාවේ නම් මට නැවතෙන්න වුනා. හිටිය සේනාවම ලීසා කියල හයියෙන් බෙරිහන් දෙනකොට පාරේ හිටිය මිනිස්සු දෙතුන් දෙනා මන් දිහා බැලුවේ 'කන් ඇහෙන්නෙ නැද්ද?' වගේ.

"ඇයි?" 🙄
මන් බය වෙලා හිටියට පෙන්නුවේ නෑ.

"ආහ් අන්න එහෙම ඉන්නකෝ නංගී."

Soo-hyun ගේ පෙනුම දෙවියෙක්ගේ වගේ වුනාට එයා එක්ක හිටිය අයගෙ පෙනුමයි හැසිරීමයි දෙකම මල පෙරේතයොන්ට හපන් 🤢.

එයාලා හරිම කුණු පාටයි. ඒ කියන්නේ හරිම අපිරිසිදුයි වගේ🙂. Soo-hyun ට එහෙම පාටක් තිබ්බෙ නෑ. හැබැයි soo-hyun ගේත් හැසිරීම එයාලාට දෙවෙනි වුනේ නෑ.

"හා හා උබලා පොඩ්ඩක් පැත්තට වෙලා ඉඳහල්ලා. මන් මැඩම් එක්ක කතා කරලා එන්නම්."

'හරි සීරියස් විදියට මුල් කෑල්ල කියල ඉතුරු ටික කූඩැල්ලෙක් වගේ කිව්ව කැත විතරක්'😒

මන් මට කිව්වා😂.

"ලීසා අපි පොඩ්ඩක් කතා කරමුද?"🙂

"බෑ බෑ දැන් ගෙදර යන්න ඕනි. අපේ අයියත් මඟ මන් එනකම් බලන් ඇති."😶

අයියා රටෙත් නැති වුනාට වැඩි හොඳට මන් එහෙම කිව්වා.

(කොහොමද ලීසාගෙ ටිකිරි මොලේ 😂)

"Hey guys...මොකක්ද මෙතන වෙන්නේ?" 😏🤔

එතෙන්ට එක පාරටම කඩාගෙන පාත් වුනේ අපේ මැත්ස් ක්ලාස් එකේ පිස්සු කෙල්ල. මන් soo-hyun ගැන විස්තර අහගත්ත කෙනා, Kitty.

"ආහ් උඹ මොකෝ මේ පැත්තෙන් යන්න හිතුවේ අද?"
Soo-hyun ඇහුවා.

"මන් අද මගේ අරයා එක්ක coffee එකක් බොන්න යනවා. 😁 ඒකයි මේ පැත්තෙන් යන්නේ. ඔය දෙන්නත් යන්නෙ coffee බොන්නද?"😏

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now