26. සතුට වැඩි වුනු ලීසා 😂

216 77 65
                                    

Lisa's pov.

Rosé ට රවනවද ඔන්න ඔහේ ඕනි එකක් කියලා සාමයෙන් සතුටින් එයා එක්ක හිනා වෙනවද කියලා හිතලා හිතලා අන්තිමට හිනා වෙලා 'මම ලීසා' කියලා කිව්වා. මම මේවා හිතන අතරේ ජෙනීත් එයාගෙ නම කියලා.😅

(Konde wawila 🌚)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Konde wawila 🌚)

"අද නම් අපි training කරන්නේ නෑ. ඒකයි හැමෝම මෙතන ඉන්නෙත්. අද month එකේ first day එක නිසා අපි කැමති song එකක් කියලා instrument එකක් play කරලා ඉන්න දෙනවා. හැබැයි මට මිස් ක්‍රිස්ටීන් කිව්වා ඔය දෙන්නාට හරිම ක්ලාස්රූම් එක පෙන්නන්න කියලා. එතනට තමයි ඊළඟ සතියේ ඉඳන් ඔයාලා එන්න ඕනේ. එන්නකෝ මාත් එක්ක."😄

මම මොකට මෙයා එක්ක තරහා වෙන්නද කියලා ටිකක් වෙලා යද්දි හිතුනා. එච්චරටම හොඳට එයා අපිත් එක්ක කතා කලා. අපි මුලින් ගිය studio ක්ලාස්රූම් එකට වඩා පොඩි තැනක් තමයි අපේ හරිම ක්ලාස්රූම් එක. ටික වෙලාවක් එතන ඉඳලා ආයි අපි මිස් ක්‍රිස්ටීන් ගාවට ගියා.🙂

මම ආයි ඇතුළට ගිය වෙලේ ඉඳන් හෙව්වේ එයාව. හැමෝම සිංදු කියන එක නවත්තලා මිස් ක්‍රිස්ටීන් ළඟ වට වෙලා හිටියේ. ළමයි හැමෝටම වඩා ටිකක් ඈතින් කොනකට වෙලා හිටියේ මම හෙව්ව කෙනා.තරහා ගිය මනුස්සයෙක් ගේ මූණක් මට ලස්සනට පෙනිච්ච පළවෙනි වතාව.😂

"මේ...ඒයි..මෝඩි වෙලාව කීයද?"👀

වෙන ලෝකෙක හිටිය ජෙනීට හයියෙන් පිටට ගහලා මම ඇහුවේ ක්ලාස් එක ඉවර වෙලා වගේ ළමයි හිටිය නිසා වෙලාව හරියටම කීයද දැනගන්න.

"අනේ ඕයි මගේ හොඳට තියෙන පිට...ආහ් වෙලාව? මන් දන්නෙ කොහොමද?"😐🤔

"ඇයි ඌරෝ ඔය අතේ තියෙන්නේ බර කිරන භාණ්ඩයක්ද?"🤦‍♀️

"ආහ් ආහ් හි හි ඔව්ව් නේ...මේ දැන් හත පහු වෙලා විනාඩි 5ක් වුනා."😁

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now