16. ජෙනී කෝ?

208 73 59
                                    


JK's pov.

Lisa කියන්නේ මට මේ ජීවිත කාලෙටම හම්බුනු පිස්සුම සමහර වෙලාවට මෝඩම ඒ වගේම කතා කරද්දි වෙන කෙල්ලෝ වගේ සෝබනේ නැති එකම කෙල්ල.

මම එයා එක්ක text කරන්න පටන් ගත්තේ මගේම අවසරයක් නැතුව. එදා අර ගොන් taehyung කාරයා මගේ නම්බුව එයා ඉස්සරහා කාලා දැම්ම එකට සම්පූර්ණයෙන්ම වැරදි මම.

මම තමයි ඌගෙන් ඒ ගොබ්බ උදව්ව ඉල්ලුවේ. මට lizz එක්ක text කරන් යද්දි එයා මට කැමතියි කැමතියි වගේ පොඩි හැඟීමක් ආවා. ඒකයි අර බූරු පැටියට කිව්වේ ඒක අහන්න කියලා. මම මූණට ඩෝන් ගහලා ඇහුවොත් ඒක හරි නැති නිසා.

ඒත් ඇත්තටම.....

ඒත් ඇත්තටම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.































එයා ගැන මට තිබ්බ feeling එක මොන විදියෙද කියලා මම හරියට දැනන් හිටියේ නෑ.

මම ගිය voice training ක්ලාස් එකේ තමයි මගේ crush එක හිටියේ. Rosé එයා එක්ක හිනා වුනත් ඇති මට සතියකට වැඩ සුබ වෙන්න🙈.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් මට ලීසා ගැන තිබ්බේ ඒ Rosé ගැන තිබ්බ හැඟීම නෙවෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් මට ලීසා ගැන තිබ්බේ ඒ Rosé ගැන තිබ්බ හැඟීම නෙවෙයි. මම ඒ කාලේ හිතුවේ ඒ අමුතු friendship එකක් කියලා. ඉතින් එදා මම ලීසාට පොඩි බොරුවකුත් එක්ක ඇත්ත combine කරලා කිව්වා.

මම ලීසාට කිව්වේ,

' ඔයා මාත් එක්ක කතා කරන දේවල් කිව්වම ඒකි උඹට කැමතියි ද කොහෙද බන් කියලා යාලුවෙක් කිව්වා. ඒක ඇත්තම ද බලන්නයි මම V ට ඒ ගැන අහන්න කිව්වේ. අනිත් එක මට crush එකක් තියෙන්නෙ වෙන කෙනෙක්ට. එයා මගේ voice training ක්ලාස් එකේ කෙනෙක්.' කියලා.

ලීසා මාව ගොඩාක් හොඳට තේරුම් ගත්තා. අනිත් එක එයා මැරෙනකම් හිනා වුනා කියලා තේරුනා මට එව්ව  ඉමෝජීස් තොගෙන්. ඒක කිව්ව ගමන්ම නම් seen කරලා විනාඩියක් විතර ගියා reply කරන්න. ඒත් එයා සාමන්‍යයෙන් මම හැමදාම කතා කරන්න පිස්සි විදියටමයි reply කලේ.☺

Lisa's pov.

එදා JK මට කිව්වා ඒක යාලුවෙක් ගේ පිස්සු කතාවක් නිසා ඇති වුන සැකේ නැති කරගන්නයි මගෙන් v ට අහන්න කිව්වේ කියලා. තව voice training ක්ලාස් එකේ crush එකක් ගැනත් කිව්වා.

මට දුක හිතුනේ ඇයි කියලා එදා තේරුම් ගන්න කොච්චර උත්සහ කලත් ඒක කරන්න බැරි වුනා. හැබැයි මන් JK ට වෙනසක් පෙන්නුවේ නෑ.

එයා මට කැමති නැතත් මටනම් එයා ගැන කැමැත්තක් තියෙනවා කියලත් මට හිතෙන්න ගත්තා. ඒත් ඒ ගැන හිතලා වැඩක් නෑ කියලා දන්න නිසා.......




























වෙන මොනා කරන්නද හිතන එක නැවැත්තුවා.

ඒ ඇති වෙච්චි confusion එක JK හරි ගැස්සුව ගමන්ම මම කලේ J ට කෝල් කරපු එක. ඒ අස්සේ තමයි මම දැක්කේ එයා මාව instagram එකෙන් බ්ලොක් කරලා. අර group එකෙන් ලෙෆ්ට් වෙලා.

V ත් මට මැසේජ් දදා කියනවා,

Oi ko ube yaluwa?
E gani mawa block karala

මමත් ඉතින් කිව්වා මාවත් කරලා කියලා. J ට මොනාද වුනේ? ඇත්තටම එයා කෝ? මට හිතාගන්න බැරි වුනා. මම කෝල් කරන්න ඇති 100 වතාවකට වඩා.

මගේ කෝල්ස් answer කරන්නෙ නැති තැන මම අම්මට කිව්වා පොඩ්ඩක් හොයන්න කියලා. අම්මාගේ කෝල් එකට answer කලේ Mrs. Park. මම නම් එහෙම නෙවෙයි එයාට කතා කරන්නේ. එයා තමයි මගේ Cho-sim aunty.

කොහොමහරි අපේ අම්මා කිව්වා J ට කතා කරන්න විදියක් නෑ එයා පොඩි වැඩක ඉන්නේ කියලා aunty කිව්වා කියලා.

"පොඩි වැඩක්නම් කතා කරන්න බැරි ඇයි? එතකොට මාව block කරපු එක? මගේ ජිවිතේට කවුරුවත් මාව block කරලා නෑ මන් කලොත් මිසක්. අනේ දෙයියනේ එයා මාත් එක්ක තරහ වෙන එකක් නෑ නේද? තරහ වෙන්න වරදක් කලෙත් නෑ නේ."

"මොකද Lizzy තනියෙන් කියවන්නේ?"

"නෑ නෑ ඔම්මා මම මේ මගේ තරහා පිට කරගන්නවා."

මම හිටියේ confuse වෙලා බය වෙලා දුක හිතිලා තරහා ගිහිල්ලා ඔක්කොම වෙලා.

ඒ නිසා මම ඉක්මනට කාලා නිදාගන්න ගියේ ඊළඟ දවසේ. school නොයා J ගෙ ගෙදර යන්න හිතාගෙන.

♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡




300 votes පැන්නා 🙂😂
Tysm කියවන වෝට් කරන මරු මරු comments දාන හැමෝටම 🌚❤

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now