Characters 🥴

891 126 65
                                    


මුලින්ම අපි පටන් ගමු ප්‍රධාන චරිත වලින්🙂.

Lisa (Lizz)

වයස අවුරුදු 15
උසම උසයි නෑ නෑ එච්චර උස නෑ  😂
හැබැයි ගොඩක් උස පාටයි ඒ හින්දා මෙයාගේ appearance එකට අමුතු ගතියක් ඇවිල්ල තිබ්බා.
හරිම දක්ෂයි මොලෙත් තියෙනවා හැබැයි කම්මැලියි.
වැඩියම කැමති මියුසික් වලට 🙊
ගොඩක් තරහ යන කෙනෙක්, ලැජ්ජ බයට  හැදිල වැඩි වෙලා තියෙන්නෙ.😂😉
දකින ඕන කෙනෙක්ට තේරෙනවා මෙයා අමු පිස්සෙක් කියලා.
Sports පේන්න බෑ.

Handsome කම උතුරන නපුරු අයියා කෙනෙක් ඉන්නවා මෙයාට 😗  (Eun-woo)

තරහ යන වෙලාවට එයාගේ කොට්ටේ තමයි ඒ ඔක්කොම තරහ දරාගන්නේ ඒක මං පස්සේ කියන්නම්😜

තරහ යන වෙලාවට එයාගේ කොට්ටේ තමයි ඒ ඔක්කොම තරහ දරාගන්නේ ඒක මං පස්සේ කියන්නම්😜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Lisa නම් hot ආහ් 😀

(මේ කතාවට අදාළ  girl ගෙ charactristics තමයි මේකට දාල තියෙන්නේ. එයත් hot කියලා කියමුකො😂)

🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

Jungkook (JK)

මෙයත් අරයගෙම වයසෙලු 😏
බහුශ්‍රැත කියලා හිතන් ඉන්න පණ්ඩිතයෙක්. (ඉස්සර එහෙම නෑ ලු) 😂
හොඳ ලමයෙක්.🙂
ඉවසන්න හොඳට ඉගෙනගෙන තියෙන කෙනෙක්. 😎✌
අනුන්ගෙ යාලුවො අයිති කරගන්න හරි දක්ශ ගස් ගෙම්බෙක්🙂 (ගස් ගෙම්බා කිව්වෙ kookie ta නෙවෙයි හොඳේ)
🥲
Football ජීවිතේ ලු. 😬

කොට්ටයි කෙල්ලොයි සම්බන්ධ සහ වෙනත් විෂයයන් සම්බන්ධ  විශේෂඥ උපාධි තුන හතරක්ම තියෙනවා (වගේ තමයි හැසිරෙන්නෙ) 🙂

කොට්ටයි කෙල්ලොයි සම්බන්ධ සහ වෙනත් විෂයයන් සම්බන්ධ  විශේෂඥ උපාධි තුන හතරක්ම තියෙනවා (වගේ තමයි හැසිරෙන්නෙ) 🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඊළඟට ඔබ වෙත ගෙන එන්නේ මෙයාලගේ යාලුවන්ව. 😜

Jennie (J)

Lisa ගෙ හොදම යාලුවා.
එයාවත් දැක්ක ගමන් පේනවා එයාට  කොච්චර පිස්සුද කියලා 😵‍💫
Tennis තමයි හොඳටම කරන්නේ කියලා හිතාගෙන ඉන්නේ.
ලස්සනට සිංදු කියන්න පුළුවන් lisa ට වගේම.
හරිම මෝඩ decisions ගන්න මෝඩයෙක් ලු.
එයත් ඉවසීමේ පාඨමාලාව හදාරපු කෙනෙක් 😂
ඇත්ත වශයෙන්ම කිව්වොත්  එයාට මොලේ තියෙනවා ඒ උනාට  පොඩ්ඩක් බබෙක් වගේ මොලේ වර්ධනය වෙලා නෑ  🙂😂

අයියා කෙනෙක් ඉන්නෝ පුදුම විදියට අහිංසකයි වගේ පෙන්නන 😂 ❤ (Jimin)

අයියා කෙනෙක් ඉන්නෝ පුදුම විදියට අහිංසකයි වගේ පෙන්නන 😂 ❤ (Jimin)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Taehyung (V)

මෙයා ජංකූක් ගේ ඉස්කෝලේ එයාගෙම පන්තියේ කෙනෙක්.
කෙල්ලෝ සම්බන්ධව ඕන දෙයක් දන්නවා 🙂
නසරානි කොල්ලෙක් 🙂🙂
මෙයා ගැන වැඩි දෙයක් කියන්න නෑ එයා ගැන කියන්න වෙන්නේ කතාව යද්දි තමයි.
Games වලින් හම්බ කරන්න හිතන් ඉන්න ජීවිතේම games වෙච්ච කෙනෙක් 🙂
ඒ games විවිධාකාරයි කිව්වොත් මම හරි 😂🥲

උටම හරියන අක්කා කෙනෙක් ඉන්නවා 🙂.(Jisoo)

(මන් එයා ගැන වැඩිය දන්නෙ නෑ 🙊)

කියන්න දුකයි මිත්‍රවරුනි මේ කොල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක්වත් මෙච්චර handsome නෑ (i mean kookie and v tharam) එහෙම වෙන්නත් බෑ 😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කියන්න දුකයි මිත්‍රවරුනි මේ කොල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක්වත් මෙච්චර handsome නෑ (i mean kookie and v tharam) එහෙම වෙන්නත් බෑ 😌

මේ දෙන්නගේ එක්කෙනෙක්වත් පොඩ්ඩක්වත් ලස්සන නෑ මට නම් 🙂

තව දෙයක් Lisa ගේ අයියයි V ගේ අක්කයි යාලුවො 🙂🙂🙂🙂

මේ කතාවට අදාල තවත් චරිතයක් ඉන්නවා.
හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මේක මේ ඇත්ත ජීවිතයේ වෙද්දිත් එයා ඉන්නේ මේ කතාවේ හැමතිස්සෙම කොන් වෙලා🥲.

ඉතින් මේ මම හිතුවා මේ කොන් වෙච්ච චරිතය කපලම දාන්න කතාවෙන් 🙂

තව තව චරිත එන්ටර් වෙනවා.  ඉතිං එයාල ගැන මම පස්සෙ කියන්නම්කො. මෙයාලා තමයි ගොඩක්ම වැදගත්  චරිත ටික.

එහෙනම් ඔන්න මම ආයේ ගියා  බායි බායි 😜

Vote comment කරන්න ඉතිම්
මම් පව් නේ🙂❤

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now