14. V 🕶️

231 71 105
                                    


මමයි සංවේදි වෙලා අඬ අඬ ඉද්දි අයියා මාව එක පාරටම hug කරන් ඉන්න එක නවත්තල 👁👁,

"හපෝ ගිහින් නාගන්නවා😐...ඉස්කෝලේ යනවා කියලා කුණු ලොරියක වැඩ කරන්න යනවද?" කියලා කිව්වාම ඒ වෙලාවෙ ගෙදර තිබුනු මුලු ශෝචනීය ස්වභාවයම අතුරුදන් වෙලා ගියා. 😅

මමත් ඉතින් ඒක එහෙම ඉවර වුනු එක හොඳයි කියලා හිතාගෙන ඉක්මනට නාගෙන අයියා එක්කම lunch අරන් ඊට පස්සේ ටිකක් නිදාගත්තේ ටිකකින් අම්මා ආවම ඒ අභියෝගෙටත් මූණ දෙන්න recharge වෙන්න ඕනේ නිසා.🥲

මම messages check කලෙත් නෑ🤧. හැබැයි කවුරුත් නොහිතන ජාතියේ pin එකක් phone එකට දැම්මේ කලින් එක අයියා දන්නවා ඇති කියලා හිතුනු නිසා.🤓

මම පැයක් විතර නිදාගන්න ඇති. මාව ඇහැරුවේ අයියා. එයා කොහෙද මන්දා යනවා පරිස්සමෙන් ඉන්න කියලා කිව්වා. මන් නිදිමතෙන්ම වගේ එයාට bye කියලා දොර lock කරලා ආවා. ඊට පස්සේ නම් මට නිදිමත ආවේ නෑ. 😏😌

මම දුවලා ගියේ phone එක ගාවට.📱 මුලින්ම බැලුවේ JK මොනාද එවලා තියෙන්නේ කියලා.

JK

Dude I won't be able to come online today as I have football practices and a voice training class.🥴

Lily

Oh...okay 👍🙂. I have a lots of things to tell you 😂. Text me when you get back home okay?

ඊළඟට බලද්දි මැසේජ් තිබ්බෙ අර taehyung ගේ Hi එකයි. J ගෙන් මැසේජ් 15 කුයි විතරයි. 😅

Taehyung ගේ මැසේජ් එක ගැන JK ට ඊට කලින් දවසේ රෑ කිව්වාම taehyung එයාගේ classmate කෙනෙක් කියලා කිව්වා💀. අවුලක් නෑ හොඳ ළමයෙක් කියලාත් කිව්වා. මම එයාව පොඩි කාලේ දන්නවා වුනට දැන් හොඳද කියලා නම් විශ්වාසයක් තිබ්බෙ නෑ. හැබැයි මමත් 'Hi' කියලා දැම්මා. 👻

J ට එදත් tennis practice🎾. ඒ නිසා එයාගේ පිස්සු මැසේජ් වලට reply දාලා මම ගියා කන්න දෙයක් හොයාගෙන. ආයි එද්දි මැසේජ් එකක් ඇවිත් තිබ්බේ taehyung ගෙන් විතරයි. 😒

V

Hey you're Lily ryt? JK's friend?

Lily

Ooh...yeah? How do you know?

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now