12. ඇයි මේ?

220 73 62
                                    

Lisa's pov.

Eun-woo ආවාට පස්සේ මන් වැඩිය instagram බැලුවේ නෑ. මම JK ට කලින්ම ඒ ගැන කිව්වා. එදා picnic එක යද්දි දන්නේ නැති මනුස්සයෙක් මට මැසේජ් තොගයක් එවලා අනිත් පැත්තට unsend කරලත් එක්ක.

මගේ කුතුහලේ වැඩිකමට මම 🤔 ඉමෝජි එකක් දැම්මම එයා කිව්වේ වැරදිලා වෙන කෙනෙක්ට යවන්න ගිය photo වගයක් මට එව්වා කියලා. මම ඉතින් okay කියලා කිව්වේ ඒක එතනින ඉවරයි කියලා හිතාගෙන. ඒත් එයා මට මැසේජ් දාන එක නැවැත්තුවේ නෑ.

_Jijeje_

Hi we can be friends right?😏

Hey can you send me a pic? 😗

Hiii are you there? ❤

Profile picture එකක්වත් හරි හැටි නමක්වත් එයා දාල තිබ්බේ නෑ👀. 0 followers 100 following. කොහොමත් අමු පිස්සෙක් කියලා මට හිතුනා.

මම මේ ගැන JK ට කිව්වම එයා කිව්වේ මගේ account එක public නිසායි ඕන කෙනෙක් follow කරන්නේ කියලා.

මට ඒක private කරන්න ඇත්තටම අමතක වුනා. මන් ඒ වෙලාවෙම ඒකත් කලා.

මේ ගැන J ට කිව්වාම නම් ඌ ලෝකේ නැති අපරාධකාරයෝ ගැන කියවලා උන්ගෙන් එකෙක් තමයි මේ කියලා කිව්වා.

Sherlock Holmes පොත් උමතුවෙන් වගේ කියෙව්ව මට මෙයාව block කරන්න හිතුනෙම නැත්තේ එයාගේ username එක නිසා.

ඒ නිසාම මම එයාට reply කලා.

_Jijeje_

Monday 00.12

Hiii are you there? ❤

Today 15.20

Lizz


Hi there sorry I couldn't reply before 🌝. What's up?
Seen.

_Jijeje_

Aloo issok babe...oooooh you don't know? The ceiling is up and the sky is also up xd

Lizz

You stupid bish 😂 You better change your texting style next time when you prank me lmao

_Jijeje_

Yakuh maattuda 😭😭😭

Lizz
Ayeth ahala..😂😂😂.
Gona kawada indanda  acc ekak thiyenne 🤨

_Jijeje_
Dan godak kal 🥲...oyata kiyanna hitiye ita passe oyath haduwama prank paarak daalama kiyanawa kiyala hithuwa

Kawda yakuh maattu wei kiyala hithuwe 😭

Lizz

Mawa prank karanna nm oyata degree ekakwath ganna wei 😎

Oyage texting style eka mata wadaa danna kenek loweth na 🙂

_Jijeje_

Aththa 😂😂😂

J ව අතටම අල්ලගත්න්න මට පුලුවන් වුනා. මට කැමති කොල්ලෙක් වගේ කතා කරන්නලු ලෑස්ති වුනේ එයා. එහෙම කිව්වම මට හිතුනා instagram තියෙන එකෙන් ප්‍රයෝජනවත් වැඩක් කරන්න.

මම soo-hyun ගේ account එකම හොඳට මොළේට scan කරගත්තු එක තමයි ගැම්මට කලේ.

(කොච්චර ප්‍රයෝජනවත් වැඩක් ද🙂 )

මෙන්න යකූ දවස් හතරකට පහකට කලින් මගෙන් 'යාලු වෙමුද' අහපු එකා bio එකේ 'taken' කියලා දාලා.

ඌ මල්සරාගේ මල්ලිද කියලත් මට හිතුනා. එතකොට අයියා එකක් නැති වෙනකොට තව එකක් එන්න මල් දුන්නෙන් විදිනවා වෙන්න පුලුවන් නේ. 🏹

මොන තරම් හැන්ඩ්සම් වුනත් කොල්ලා අර සීනි වලට එන අරයලා* වගේ එකෙක් කියලා මට හිතුනා.

(ඒක තමයි කියන්නේ 'Never judge a book by its cover කියලා😌)

ඒ අස්සෙන් අර taehyung මට 'Hi' කියලත් දාලා.

ඔය සිද්ධි ඔක්කොම වුණේ අගහරුවාදයි බදාදයි . සිකුරාදට අපේ ඉස්කෝලේ parents' meeting එකක් කියලා අපිට කිව්වා. අම්මට එන්න බැරි නිසා අයියා තමයි එදා එනවා කියලා කිව්වේ.

අයියා ආවේ Sheryil ගේ අම්මාත් එක්කමයි. වෙනදට අපේ අයියා ඉස්කෝලේට ආවම හැමෝම එක්ක මහ අමුතු හිනාවක් දානවා. හැබැයි එදා එයාගේ මූනෙන්ම පෙනුනා එයා ඉන්නේ ලොකු තරහකින් කියලා.

"ඔප්පා ඇයි මේ?"

"තමුසේ ගෙදර ආවම මන් බලගන්නම්"

'තමුසේ' ඒක තමයි අනතුරක් අත ළඟ කියලා සංඥාව දෙන වචනේ. එයා එදා ඒක කිව්ව වෙලේ ඉඳන් මගේ ඔලුවට එක එක විකාර එන්න ගත්තා.

වෙනදට 'තමුසේ' කියලා කිව්වම බයක් ආවට එදා ආව බය වචනයෙන් විස්තර කරන්න අමාරු බයක්. මොකද මන් එයාට හොරෙන් මෙච්චර ලොකු දෙයක් කරනවමයි.

ගෙදර යනකම්ම මගේ ඔලුවේ තිබ්බේ

එයා instagram ගැන දැනගෙනද?

ඒත්...

ඒ කොහොමද?


𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now