20. නරක කාලේ 📱

213 78 49
                                    


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කිව්වත් වගේ ලීසාගේ නරක කාලේ ජෙනී ගේ නරක කාලෙ පටන් අරන් ටික කාලෙකින්ම ආවා.🥲

නිවාඩුව ඉවර වෙන්න සතියකට විතර කලිනුයි මේක වුනේ. ලීසායි ජෙනීයි එදා ලීසාගේ අම්මා එක්ක shopping ගිහින් ගෙදර ආවේ.😸

Eun-woo ගේ college life එකත් ඉවර නිසා ජිමින්ගේ business එකට සම්බන්ධ වෙන්න එයා හිතාගෙන හිටියේ🙊. ලීසාට නිවාඩුව ඉවර වෙනවත් එක්කමයි eun-woo job එක පටන්ගත්තෙත්. ඉතින් මේ දවසේ eun-woo හිටියේ ගෙදර.😵

"ඔම්මා මම jisooයි කෙවිනුයි එක්ක පොඩ්ඩක් එලියට යනවා හොඳේ."🤪

ලීසාගේ අම්මා ගෙදරට අඩිය තිබ්බ ගමන්ම හොඳට ඇඳගෙන කරගෙන හිටිය eun-woo කිව්වා.🤭

🤭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ආහ් හරී. රෑ වෙන්නෙ නැතුව ගෙදර එන්න බලන්න."

"හරි හරි ඔම්මා රෑ 10 වෙද්දි මම ගෙදර. ආහ් ජෙනී කොහෙටද අර Lizzy දිව්වේ?" 😁

ලීසා හිටියේ හොඳටම තරහා ගිහිල්ලා. අව්වේ කරකුට්ටන් වෙලා ඔලුවත් රිදෙනවා ඇඳුමුත් දාඩියෙන් සවුත්තු වෙලා කියලා.

"නාන්න. ඔප්පා දන්නවානේ මෙයාට දාඩිය දැම්මම අමුතු යකෙක් ඇඟට එනවා කියලා."😂

ලීසාගේ අම්මත් ජෙනීගේ කතාව ඇත්ත කියාගෙනම කාමරේට ගියේ ජෙනීටත් එන්න කියාගෙන. සාමන්‍යයෙන් shopping ගිහින් ආවට පස්සේ තියෙන fashion show එක කරන්න තමයි ඒ එන්න කිව්වේ. 😃

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now