22. කොන් වීම 🙂

195 70 37
                                    

ලීසා අවුරුද්දේ ඉතුරු මාස තුනේ වැඩි කාලයක් ඉගෙනගන්න වැඩ විතරක්ම ‍කලේ ලොකූ දුකකුත් හිතේ හිර කරගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ලීසා අවුරුද්දේ ඉතුරු මාස තුනේ වැඩි කාලයක් ඉගෙනගන්න වැඩ විතරක්ම ‍කලේ ලොකූ දුකකුත් හිතේ හිර කරගෙන. 🥲

Eun-woo එක්ක යාලුවෙක් වගේ කතා කරපු ලීසාට ඒ වෙද්දි එයාට මුහුණ දෙන්න ලැජ්ජාවක් වගේම බයක් තිබ්බා😭. හැමදේටම වැරදි එයා කියලා හිතන්න ගත්තා.

Eun-woo ත් හැමදේම අමතක කරලා ලීසා එක්ක කතා කරන්න හැදුවට ඒක එච්චරම සාර්ථක වුනේ නෑ🥲. එයා ලීසා කරපු වැඩේ ගැන ගොඩක් කලකිරිලයි හිටියේ. ඒ නිසා ඒ දෙන්නා අතර තිබ්බ බොරු ඒත් ඕන කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්න පුලුවන් වුනු ගහ මරා ගැනිලි කෑ ගැහිලි ඒ ගෙදරින් ඒ මාස තුන පුරාවටම ඇහුනේ නෑ. 🙂

Eun-woo තරම්වත් සමාව දුන්නේ නැති අනිත් කෙනා Jimin🙁. එයා ලීසා එක්කවත් ජෙනී එක්කවත් කතා කලේ නෑ😖. එහෙම දඬුවමක් මේ කරපු පොඩි වැරැද්දට ලොකු වැඩි වුනත් ලීසාටයි ජෙනීටයි ඒ ගැන කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ.

ලීසා හිතුවේ අම්මා විතරයි හැමදේම සම්පූර්ණයෙන්ම අමතක කරපු එකම කෙනා කියලා😶. හැබැයි ඒ හිතන් හිටිය දේත් දවසක් ලීසා මුරණ්ඩුකමට school යන්න බෑ කිව්ව දවසක බොරු වුනා😢. අම්මා වුන හැමදෙයක්ම එකින් එකින් එක මතක් කරලා කිව්වේ ලීසා ජීවිතේට නොකරපු දෙයක්. 😖

" එක එක එවුන් එක්ක චැට් කරන්න තමන්ගේ මිනිස්සුන්ට බොරු කියලා දැන් කට ගහගෙනත් එනවා..."

ලීසා කොච්චර කිව්වත් එයා instagram හැදුවේ නිකන් කියලා ජෙනී V එක්ක චැට් කරපු බව දන්නත් නිසා අම්මා ඒක විශ්වාස කලේ නෑ. 🙁

ලීසාට ජෙනීත් ජෙනීට ලීසාත් ඇර වෙන කිසි කෙනෙක් එයාලට හිටියේ නැති තරම්. ලීසා එයාට දැනෙන දේ හංගන්නේ නැතුව ඕන කෙනෙක් එක්ක කතා කරපු කෙනෙක්. ඒත් එයාට ඒකෙන් වුනෙත් හොඳක් නෙවෙයි. එයාගේ වටේ හිටිය යාලුවොන්ට දුක අඩු වෙන්න වුනු දේවල් ටිකක් කිව්වම එයාල ඒක තැන් තැන්වල සිද්ධියට තව දේවල් add කරලා කියන්න ගත්තා. 😑

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now